මම මේක දාන්නෙ හෙලො1 සහෝදරය මේ දවස් ටිකේම නූල් කීපයක් ම දැන්මා එයාගෙ පෙන් එකේ ඩේටා රිකවර් සොෆ්ට්වෙයා එකකින් ට්‍රයි කරල පස්සෙ පෙන් එකේ ඩේටා ඔක්කොම නැති උනා කියල.
එයාගෙ නූලට දාපු රිප්ලයි වලත් මම දැක්කා මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරන්න කියල, කියල තියෙනවා.
Pen Restore by PATRIOT
ත්‍රෙඩ් ගොඩක් දාල උදව් ඉල්ලලා තිබ්බ නිසා මම අද උදේම මේක ට්‍රයි කරේ එතකොටයි මේක මොකක්ද කියල දැනගත්තෙ.
මොන කීවර්ඩ් එකකින් සර්ච් කරල හොයාගත්තද දන්නෙ නෑ ඒත් මේක යූස් කරන්න තියෙන්නෙ පෙන් එකක් ලොව් ලෙවල් ෆෝමැට් කරන්න. එහෙම නැත්නම් සීරො ෆිල් එකක් කරන්න. මෙතනදි වෙන්නෙ කෙටියෙන් මම දන්න විදිහට කිව්වොත් පෙන් එකේ ඩේටා 0 වලින් ෆිල් වෙන එක. ඒ කියන්නෙ ආයෙ රිකවර් කරගන්න අමාරුයි හෝ කොහෙත්ම බෑ.
Ref:
මට කියන්න ඕනෙ උනේ මෙච්චරයි තව කාටවත් වෙන්න කලින්. සොෆ්ට්වෙයා එකක් රන් කරන්න කලින් ඒක හොදට කියවන්න. ගොඩක් කට්ටිය තමන්ගෙ පීසී එකට මැල්වෙයා එහෙම ඉන්ස්ටෝල් කටගන්නෙ තමන් මයි. ගොඩක් සොෆ්ට්වෙයා අතුලෙ එන අනිත් සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නද කියල අහන ඩ්යලොග් බොක්ස් එකට ඔව් කියනවා කියවලා බලන්නෙ නැතුව.
මේක කියවලා කරා නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ නෙ.
හදිසියෙ හරි ඩේටා රිකවර් කරගන්න කාටහරි ඕනෙ උනොත්, මම නම් ට්‍රයි කරලා තියෙන සොෆ්ට්වයාර් දෙකක් තමා මේ. ඔක්කොම ෆයිල්ස් නැතත් ගොඩක් දුරට පුලුවන්.
මොන ටූල් එක පාවිච්චි කරත් හොදට කියවලා තේරුම් අරගෙන කරන දෙයක් කරන්න.
තවත් කෙනෙක් ඇනගන්න කලින් කියල දැන්මෙ.
HTML:
http://www.elakiri.com/forum/showthread.php?t=1765624
එයාගෙ නූලට දාපු රිප්ලයි වලත් මම දැක්කා මේ සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරන්න කියල, කියල තියෙනවා.
Pen Restore by PATRIOT
ත්‍රෙඩ් ගොඩක් දාල උදව් ඉල්ලලා තිබ්බ නිසා මම අද උදේම මේක ට්‍රයි කරේ එතකොටයි මේක මොකක්ද කියල දැනගත්තෙ.
මොන කීවර්ඩ් එකකින් සර්ච් කරල හොයාගත්තද දන්නෙ නෑ ඒත් මේක යූස් කරන්න තියෙන්නෙ පෙන් එකක් ලොව් ලෙවල් ෆෝමැට් කරන්න. එහෙම නැත්නම් සීරො ෆිල් එකක් කරන්න. මෙතනදි වෙන්නෙ කෙටියෙන් මම දන්න විදිහට කිව්වොත් පෙන් එකේ ඩේටා 0 වලින් ෆිල් වෙන එක. ඒ කියන්නෙ ආයෙ රිකවර් කරගන්න අමාරුයි හෝ කොහෙත්ම බෑ.
Low-level formatting is the process of marking out cylinders and tracks for a blank hard disk, and then dividing tracks into multiple sectors. This process is often called the “real” formatting since it creates physical format which defines where the data is saved. If users perform low-level formatting when data have been installed, all existing files will be erased, and it is almost impossible to recover them. Therefore, some users make such a format to avoid privacy leakage. Nevertheless, performing low-level formatting will bring great influence on hard disk, thus shortening hard disk service time. Therefore, it is not suggested.
Ref:
HTML:
https://www.partitionwizard.com/help/what-is-disk-formatting.html
මට කියන්න ඕනෙ උනේ මෙච්චරයි තව කාටවත් වෙන්න කලින්. සොෆ්ට්වෙයා එකක් රන් කරන්න කලින් ඒක හොදට කියවන්න. ගොඩක් කට්ටිය තමන්ගෙ පීසී එකට මැල්වෙයා එහෙම ඉන්ස්ටෝල් කටගන්නෙ තමන් මයි. ගොඩක් සොෆ්ට්වෙයා අතුලෙ එන අනිත් සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නද කියල අහන ඩ්යලොග් බොක්ස් එකට ඔව් කියනවා කියවලා බලන්නෙ නැතුව.
මේක කියවලා කරා නම් ඔහොම දෙයක් වෙන්නෙ නෑ නෙ.
හදිසියෙ හරි ඩේටා රිකවර් කරගන්න කාටහරි ඕනෙ උනොත්, මම නම් ට්‍රයි කරලා තියෙන සොෆ්ට්වයාර් දෙකක් තමා මේ. ඔක්කොම ෆයිල්ස් නැතත් ගොඩක් දුරට පුලුවන්.
HTML:
https://www.piriform.com/recuva
HTML:
http://www.easeus.com/data-recovery-software/