SONY (TV) HELP

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Machan SONY agent kawda ban inne. Bravia TV ekak tiyenawa.. 1 1/2 year ban aran ada hawasa idan restart wena issue ekak tiyenawa.. Danna sellam okkoma denma reset anan manan eth issue eka ayeth enawa.

    Siedles warrenty eka tiyenawa.. eth un LCD / LED walata 1 year warrenty denne.. shit mara wede..

    Danna kenek innawanam kiyanna ko Kandy wala kawda karanne kiyala.. Ekenma ussan yanna..:angry:

    (PS: Ape gedara TV, Setup okkoma tiyenne SONY a kale idan hoda badu gehuwa nisa ganne ewa. Parana TV eka awrudu 20+ wada paranai thawama weda. Eth den enne nam kunu godawal. ganna epa kiyanna tama tiyenne. Mage SAMSUNG monitor eka dawasata peya 10kata wada on eke den awrudu 5k wenna enawa thawama weda. Disappointed :oo:)



    Edit:

    Mama ada TV eke power supply eka ain karala mage monitor eke power supply eka try kara.. Den lede hari.

    Original power supply eka Rs 5000 wenawa kiwwa.. Ekak danawa ekko mekama disassemble karala balanawa moko wela tiyenne kiyala

    problem solved a kiyanne. onna restart issue eka awoth power supply eka check karanna

     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Machan SONY agent kawda ban inne. Bravia TV ekak tiyenawa.. 1 1/2 year ban aran ada hawasa idan restart wena issue ekak tiyenawa.. Danna sellam okkoma denma reset anan manan eth issue eka ayeth enawa.

    Siedles warrenty eka tiyenawa.. eth un LCD / LED walata 1 year warrenty denne.. shit mara wede..

    Danna kenek innawanam kiyanna ko Kandy wala kawda karanne kiyala.. Ekenma ussan yanna..:angry:

    (PS: Ape gedara TV, Setup okkoma tiyenne SONY a kale idan hoda badu gehuwa nisa ganne ewa. Parana TV eka awrudu 20+ wada paranai thawama weda. Eth den enne nam kunu godawal. ganna epa kiyanna tama tiyenne. Mage SAMSUNG monitor eka dawasata peya 10kata wada on eke den awrudu 5k wenna enawa thawama weda. Disappointed :oo:)

    මත් මේ ලගදි sony එකක් ගතට බයෙත් බැ දැන්නම් උබේ TV seriesl එක මොකක්ද :eek::eek::shocked:
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මත් මේ ලගදි sony එකක් ගතට බයෙත් බැ දැන්නම් උබේ TV seriesl එක මොකක්ද :eek::eek::shocked:

    series wedak na ban Google eke restart issue eka hoyala balapan. EEPROM eke case ekak kiyala kiyanne.. mama gelewwa TV eka.. tab ekaka wage podi board ekak tiyenne.. eke melo deyak karanna ba.. company thama.. but mama comressor eken clean parak denma.. den nam weda.. thawama off une na..
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැම brand එකකම issues තියෙනවා. SAMSUNG mobitor එකක් එක්ක සෝනි TV compare කරලා වැඩක් නෑ. අපේ office එකේ සැම්සන් මොනිටර් 2ක් පිච්චුනා. එකම දවසේ නෙවෙයි. අරගෙන අවුරුදු 3ක් වගේ. මන් දන්න අය ඉන්නවා LG/SAMSUNG/SONY TV අරන් කැඩුන අය. සමහර වර්ග තියෙනවා ඒවායේ ආවේනික ලෙඩ තියෙනවා. ඔය අතරින් හොයලා බලලා හොඳ එකක් ගන්න ඕනේ. TV එකක් ගන්න කලින් නිකමට ගූගල් ඒකට ඇවිත් මොඩල් එක ගහලා errors issues troubleshoot ගැහුවම ප්‍රශ්න තියෙන ඒවා එනවා. :yes:

    කොහොමහරි මට කියවන්න ඕනේ උනේ බ්‍රෑන්ඩ් එක මත quality එක depend කරන්න එපා. Brand ඔක්කොම ඒකයි. SONY දැන් එන්නේ chinese/malaysian/singapore වගේ ඒවා තමයි. ඒවා Japan තරම් quality නෑ ඉතින් කොහොමත් :baffled:
     
    • Like
    Reactions: Lakshan-Seram

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    kalin ewa life time weda karapu nisa GOD gatte.. ewa thawama weda den 25+ years wenna enawa..

    අපෙත් තියනවා Sony පෙට්ටි TV එකක් අවුරුදු 20 පැනල තම බඩු වැඩ එක අයින් කරලා LED එකක් ගත්ත

    :rofl::rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හැම brand එකකම issues තියෙනවා. SAMSUNG mobitor එකක් එක්ක සෝනි TV compare කරලා වැඩක් නෑ. අපේ office එකේ සැම්සන් මොනිටර් 2ක් පිච්චුනා. එකම දවසේ නෙවෙයි. අරගෙන අවුරුදු 3ක් වගේ. මන් දන්න අය ඉන්නවා LG/SAMSUNG/SONY TV අරන් කැඩුන අය. සමහර වර්ග තියෙනවා ඒවායේ ආවේනික ලෙඩ තියෙනවා. ඔය අතරින් හොයලා බලලා හොඳ එකක් ගන්න ඕනේ. TV එකක් ගන්න කලින් නිකමට ගූගල් ඒකට ඇවිත් මොඩල් එක ගහලා errors issues troubleshoot ගැහුවම ප්‍රශ්න තියෙන ඒවා එනවා. :yes:

    කොහොමහරි මට කියවන්න ඕනේ උනේ බ්‍රෑන්ඩ් එක මත quality එක depend කරන්න එපා. Brand ඔක්කොම ඒකයි. SONY දැන් එන්නේ chinese/malaysian/singapore වගේ ඒවා තමයි. ඒවා Japan තරම් quality නෑ ඉතින් කොහොමත් :baffled:

    mehema ne.. api ganna athdekeem anuwa api brand walata bedila innawa.. oka nisa thama oya brand wlata yanne.. google eke hema model ekakama wage leda tiyenawa ne. meka ithin ape welawa thama.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    අපෙත් තියනවා Sony පෙට්ටි TV එකක් අවුරුදු 20 පැනල තම බඩු වැඩ එක අයින් කරලා LED එකක් ගත්ත

    :rofl::rofl:

    :yes: අපෙත් තියනවා 12 years. Color ic එක දැම්ම ලගදි.. :love: එච්චරයි අව්ලක් තිබ්බේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි සීන් එකක් ඇත්තේ හදාගන්න පුලුවන් වෙයි. මොකද LED ටීවි වල පැනල් එකේ කේස් හැර අනිත් කේස් එච්චර වියදම් යන වැඩ නෙවෙයිනේ.
    හැබැයි මචං විශේෂයෙන් LED ටීවි ගනිද්දි බ්‍රෑන්ඩ් එක ගැන එච්චරම ලොකුවට හිතන්න එපා. රූපවල ගුණාත්මක භාවයයි (රෙසොලූෂන්, පික්චර් කොලිටි), වගකීම දෙන කාළයයි වගකිමේ විස්වාසවන්තභාවයයි වගේ සාදක බලන්න. කොහොමත් CRT තරම් LED පට්ට ගහන්න බැ.
     
    • Like
    Reactions: Lakshan-Seram