වැට උඩ ඉන්න මම ...

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43

    උඹල හිතන්නේ මොකක් කරන්නද කියලා ...කලිනුත් මම කිරියේ දැම්මා මගේ wife ලමයවත් අරගෙන අම්මලාගේ ගෙදර ගිහින් දැන් මාස 6ක් විතර වෙනවා ..(https://elakiri.com/threads/මොකද-හිතන්නේ.2065523/ )කොහොම හරි wife ව ගෙන්න ගන්න හැදුවට එයා එන්න ලස්තිත් නැහැ ...මම බදින්න කලින් ආපු ප්‍රොපොසල් කෙල්ලෙක් හිටියා .මාස 2-3 කතා බහ කලා ..ඒ කෙල්ල ගැන ඒ දවස වල ලොකු පැහැදීමක් හිතේ තිබ්බ නැති නිසා ඒකිට කැමති උනේ නැහැ ...මේ case එකෙන් පස්සේ අපේ ගෙදරින් කොහොම හරි අර කෙල්ලව ජෝඩු කරන්න හදනවා ..හේතුව wife වත් එයාලගේ ගෙදර අයටවත් මේක විසදන්න උවමනාවක් නැති නිසා ...මගේ කරුමෙට අර කෙල්ලත් අපේ හැම ප්‍රශ්නයක්ම දන්නවා ..අපේ ගෙදරින් කියල ...ඒකි දැන් කැමති මාව බදින්න උනත් ..මගේ ළමය උනත් බාර ගන්න ලස්තිලු ..මම අකැමති නම් ආයේ බබාලා ඕනිත් නැහැලු...මම ඒ දවස් වල අකැමති වෙන්න හේතුවත් සාපේක්ෂව ඉගෙනීම අඩුයි. අනිත් දේ තමයි sex වලට මාරම ආසයි ..කොහොම හරි පහු ගිය ටිකේ වෙච්ච ප්‍රශ්න නිසා අපේ ගෙදරින් ඒ කෙල්ලව ජෝඩු කලාට මම ඒවා මුකුත් ඕනි නෑ කියන තැන තමා හිටියේ ...ලගදි අපේ ගෙදරින් ට්‍රිප් එකක් යන්න අර කෙල්ලටත් කතා කලා ..මම අකමැති උනෙත් නැහැ..ගිය දවසේ ඉදන් ගෙදර එනකම්ම මම ගැන අපේ අම්ම තාත්ත (දෙන්නම අසනීපෙන් ) ගැන සැහෙන්න හොයල බැලුවා ..බොන්න උණු වතුර එකේ ඉදන් හැම දෙයක්ම කලා ..ඇත්තටම බැලුවම එකී මාර කරුණාවන්තයි ..අපි හැම කෙනා ගැනම මාර caring එකක් තියෙනවා ..ඒකට මගේ wife ..එයාට මගේ අම්ම තාත්ත පෙන්නන්න බැහැ ..තියෙන ලොකුම අවුල sex වලට මාරම addicted.. දවස් 3 ම මට නිදා ගන්නවත් හම්බ උනේ නැහැ පාන්දර 1-2 වෙනකම්..sex කරන විදියෙන් නම් තේරෙනවා හොදට පදම් වෙච්ච කෙල්ලෙක් කියල ..කොටින්ම අන්තිම දවසේ drive කරලා මහන්සියට මම මේකිව මග ඇරියා ..නිදා ගන්න ඕනි කියල ..එත් මෙකිගෙන් නෙවෙයි බේරෙන්න පුළුවන් ..sex නොකලත් එයත් එක්ක එකට තුරුළු වෙලා ඉමුලු full nude ..අවන්කවම කිඋවොත් හිතෙනවා wifeta වඩා මේ කෙල්ල හොදයි කියල ..ඒත් මොකක්දෝ හේතුවකට wife මට මොන වෙනස්කම කලත් එයාගෙන් අයින් වෙන්න අමාරුයි වගේ ..කෙටියේනම් කියනවා නම් wife මට මොන දේවල් කලත් මම wifeta ආදරෙයි අර කෙල්ලට වඩා ..හැබැයි ගති ගුණ qualities බැලුවම අර කෙල්ල කොච්චර හොද උනත් ඒකිව මම ලගට ගන්න හිත හද ගන්න බැහැ ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    Athata aran daapu thread ekak wage penne 🤭 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    Ekige karumayak uba hambeta eka and ube karaumayak eki hambetcha eka.depatema karuma gewanna ganata set wela.