මොකද හිතන්නේ ...?

අවකලනය

Active member
  • Jun 19, 2010
    330
    140
    43
    wife ලමයවත් අරන් ගෙදරින් ගියා ...නැන්දම්මා තමයි ඇවිත් එක්කන් ගියේ ...අපේ ගෙදරවත් එන්නේ නැතුව මගට ඇවිත් තමයි හිටියේ ..කෙන්තියටම මම පැත්ත පළාතේ ගියේ නැහැ කරපු කැත වැඩේට ..ඊට පස්සේ නැන්දම්මා එයාගේ පවුලට ගොඩක් හිතවත් කෙනෙක් ලවුවා මට call කරලා අපි දෙන්නට සමගි කරවන්න හැදුවේ ...මම නැන්දම්මට call කරලා කිවුවා තියෙන ප්‍රශ්න විසද ගන්න ගෙදර ඇවිත් කතා කරන්නම් පිට මිනිස්සු ඕනි නැහැ කියල ..ඒකට කැමති නැහැ මම ඇවිත් රණ්ඩු කරයි කියල ...එහෙනම් අපේ දිහා ඇවිත් කතා කරන්න කිවුවත් ඒකට කැමතිත් නැහැ ...මාසයක් විතර ගිහින් නැන්දම්මා අපේ දිහා ඇවිත් හොදටම දොස් කිවුවා wifeta ගහනවා මරන්න හදනවා ,කන්න දෙන්නේ නැහැ ඕවගේ මගේ නොහොදමයි කිවුවේ ...දෙන්නට එකට ඉන්න බැහැනේ ..හොදම දේ වෙන් වෙන එක ..ඕවගේ කතා කිවුවේ ..මචන් මම පුළුවන් උපරිමෙන්ම සලකනවා ..හැබැයි ඒවායේ අගයක් දකින්නේ නැහැ ...wife වෙන එකෙක් එක්ක මල් කඩපුව මගේ අතටම අහු වෙලත් ළමය ගැන හිතල ඒවා ඔක්කොම අමතක කලා ..නන්දම්මටවත් ඕව කියන්න ගියේ නැහැ මචන් ...අන්තිමටම wife & නැන්දම්මා දෙන්නම කියනවා මම ගහල ගෙදරින් එයාලව එලව ගත්තලු ..මට මාරම upset බන් ..මම කෝකටත් කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න ගියා ...හේතුව එයාට අහිතක් කරන්න නෙමෙයි එයාලම ගෙදරින් ගිහින් මම එලෙඋව කියන නිසා මතු ආරක්ෂාවට ...ඕකත් wife දන්නවා ..එයාට ලජ්ජලු මම එයට විරුද්දව පොලිසි ගියා කියලා ..එකම එක දවසක් නැන්දම්මා මට call කරලා පොඩි එකට phone එක දුන්න ..පොඩි එකා කියනවා බබාගේ ගෙදර එන්නලු බබාව බලන්න ..අම්මත් එක්ක රණ්ඩු කරන්න එපාලු ..අමම්ට ගහන්න එපාලු ..අම්ම පවුලු ..මචන් මට මාරයා නැග්ග මේක අහුවුවම ..නැන්දම්මා පොඩි එකාට උගන්නල එහෙම කිවුවේ ..මට හොදටම sure ..මම ඕක wifeta කතා කලාම කියනවා මම බොරුලු කියන්නේ ...මාර ගෑනියෙක් බන්..බදින්න කලින් මම ඉල්ලනෙත් නැතුවම ඉඩම් ගෙවල් car දෙන්නම් කිවුවා dowry එකට ..මට ඒවා ඕනි නැහැ ...අද වෙනකම් ලැබිච්ච දේකුත් නැහැ ..ඒත් ඇයි මෙහෙම බොරු කරන්නේ ..වැඩේ කියන්නේ නැන්දම්මා මොනවා කලත් අපේ wife සුද්ද කරනවා එයාව ...
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Ohoma minissu innawa machan.. options dekai thiyenne.

    1. Podi eka gena hithala geniwa gedara ekkan awith merichcha minihek wage kisi deyak balaporoththu nowi podi eka wenuwen iwasagena hitpan.

    2. Podi eka hedenneth ammage widiyatamai..eka nawaththanna umbata behe .e nisa podi ekagei ammagei jeewitha eyalata one widiyata hadaganna deela umba peththakata wela hitapan full silent eke.. kathakaranna giyama thamai prashna wedi..hebei podi ekata wiyadam karanna one umba hadapu podi ekane.

    Mama nam second option ekata mokada oluwe nidahasa watinawa mata okkotama wada..merunamath hena illana oya wage kalakanni genu ekka innawata wada thaniyama merena eka sepai mata..pin paw bala bala hitiyoth hemadama duken..wuna paw walata pin karaganin athi wenna.

    Nikan ahanne wife pawle thani lamayada
    ------ Post added on Aug 4, 2022 at 8:57 AM
     
    me wenakam first option eka gana hithagena hitiye machan..hama dema iwasgena hitiya..habai danuth me kiyana dewal iwasn inna ba ban...

    ekama lamaya nemei ban.. tawa paule dennek innawa..balaya wife
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    wife ලමයවත් අරන් ගෙදරින් ගියා ...නැන්දම්මා තමයි ඇවිත් එක්කන් ගියේ ...අපේ ගෙදරවත් එන්නේ නැතුව මගට ඇවිත් තමයි හිටියේ ..කෙන්තියටම මම පැත්ත පළාතේ ගියේ නැහැ කරපු කැත වැඩේට ..ඊට පස්සේ නැන්දම්මා එයාගේ පවුලට ගොඩක් හිතවත් කෙනෙක් ලවුවා මට call කරලා අපි දෙන්නට සමගි කරවන්න හැදුවේ ...මම නැන්දම්මට call කරලා කිවුවා තියෙන ප්‍රශ්න විසද ගන්න ගෙදර ඇවිත් කතා කරන්නම් පිට මිනිස්සු ඕනි නැහැ කියල ..ඒකට කැමති නැහැ මම ඇවිත් රණ්ඩු කරයි කියල ...එහෙනම් අපේ දිහා ඇවිත් කතා කරන්න කිවුවත් ඒකට කැමතිත් නැහැ ...මාසයක් විතර ගිහින් නැන්දම්මා අපේ දිහා ඇවිත් හොදටම දොස් කිවුවා wifeta ගහනවා මරන්න හදනවා ,කන්න දෙන්නේ නැහැ ඕවගේ මගේ නොහොදමයි කිවුවේ ...දෙන්නට එකට ඉන්න බැහැනේ ..හොදම දේ වෙන් වෙන එක ..ඕවගේ කතා කිවුවේ ..මචන් මම පුළුවන් උපරිමෙන්ම සලකනවා ..හැබැයි ඒවායේ අගයක් දකින්නේ නැහැ ...wife වෙන එකෙක් එක්ක මල් කඩපුව මගේ අතටම අහු වෙලත් ළමය ගැන හිතල ඒවා ඔක්කොම අමතක කලා ..නන්දම්මටවත් ඕව කියන්න ගියේ නැහැ මචන් ...අන්තිමටම wife & නැන්දම්මා දෙන්නම කියනවා මම ගහල ගෙදරින් එයාලව එලව ගත්තලු ..මට මාරම upset බන් ..මම කෝකටත් කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න ගියා ...හේතුව එයාට අහිතක් කරන්න නෙමෙයි එයාලම ගෙදරින් ගිහින් මම එලෙඋව කියන නිසා මතු ආරක්ෂාවට ...ඕකත් wife දන්නවා ..එයාට ලජ්ජලු මම එයට විරුද්දව පොලිසි ගියා කියලා ..එකම එක දවසක් නැන්දම්මා මට call කරලා පොඩි එකට phone එක දුන්න ..පොඩි එකා කියනවා බබාගේ ගෙදර එන්නලු බබාව බලන්න ..අම්මත් එක්ක රණ්ඩු කරන්න එපාලු ..අමම්ට ගහන්න එපාලු ..අම්ම පවුලු ..මචන් මට මාරයා නැග්ග මේක අහුවුවම ..නැන්දම්මා පොඩි එකාට උගන්නල එහෙම කිවුවේ ..මට හොදටම sure ..මම ඕක wifeta කතා කලාම කියනවා මම බොරුලු කියන්නේ ...මාර ගෑනියෙක් බන්..බදින්න කලින් මම ඉල්ලනෙත් නැතුවම ඉඩම් ගෙවල් car දෙන්නම් කිවුවා dowry එකට ..මට ඒවා ඕනි නැහැ ...අද වෙනකම් ලැබිච්ච දේකුත් නැහැ ..ඒත් ඇයි මෙහෙම බොරු කරන්නේ ..වැඩේ කියන්නේ නැන්දම්මා මොනවා කලත් අපේ wife සුද්ද කරනවා එයාව ...
    Mekai machan,

    Karanna amarui, but puluwanam divorce wela umba umbey wadak balaganin. Onam passe hondata hoyala balala marry karapan. mamam dannawa podi eka innawa arakai mekai (matath ekek innawa). But then again everyone deserves to be happy.

    Gaani sure ekatama wena ekekta kamathen tama umbata ohoma karanne. Ganige oluwe tiyenne divorce ekanam un komath samagi wenne ne ban.

    Manasika sathuta tama ban watinne mey kaaley. Wena huththawal wdak ne.
     
    ow ban matat hitila tiyenne divorce ekata yannawa arenna wena option naha kiyala..mokada katha baha karala dewal wisada ganna lasthith naha...katha kaloth waliyak..wife danne naha nandamma karana dewal...ewa kiuwmawath mama kiyana eka wishwasa nokara nandammawa wishwasa karanawa kiyanne wadak nahane ban....podi eka nisa mata divorce ekata hitha hada ganna baruwa inne..katha kaloth waliyakmai ban..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ow ban matat hitila tiyenne divorce ekata yannawa arenna wena option naha kiyala..mokada katha baha karala dewal wisada ganna lasthith naha...katha kaloth waliyak..wife danne naha nandamma karana dewal...ewa kiuwmawath mama kiyana eka wishwasa nokara nandammawa wishwasa karanawa kiyanne wadak nahane ban....podi eka nisa mata divorce ekata hitha hada ganna baruwa inne..katha kaloth waliyakmai ban..
    Umbata patta gemak gahanna puluwan gaani cheat kalaa kiyala mattu karanam. Nathan umben salli, nadaththu illaida danne ne.

    Podi un gana wadiya hitanna epa ban. Hama ekama jiwithayak tama. Umba ipadune wena un gana hitala umbey jiwithey apaayak karaganna newine. Podi unuth umbata arakai mekai kiyai ban loku unaama. Umba umbey life ekey damage limit karala, goda ganna balapan.
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ganige yalowoth owata support ban. oyage experience tiyena 1 baddak hitiya nam athi yaluwek vidiyata. oluwa kana eka kanwa ekenma.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Mekai machan,

    Karanna amarui, but puluwanam divorce wela umba umbey wadak balaganin. Onam passe hondata hoyala balala marry karapan. mamam dannawa podi eka innawa arakai mekai (matath ekek innawa). But then again everyone deserves to be happy.

    Gaani sure ekatama wena ekekta kamathen tama umbata ohoma karanne. Ganige oluwe tiyenne divorce ekanam un komath samagi wenne ne ban.

    Manasika sathuta tama ban watinne mey kaaley. Wena huththawal wdak ne.
    100% true
     
    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    Gaani sure ekatama wena ekekta kamathen tama umbata ohoma karanne. Ganige oluwe tiyenne divorce ekanam un komath samagi wenne ne ban.

    Manasika sathuta tama ban watinne mey kaaley. Wena huththawal wdak ne.
    mala kadala ahuwechcha dial eka marry karapu ekek ban..lamai hitan innawa..ow ban manasika nidahasak nathuwa monawath wadak na thamayi..
    Umbata patta gemak gahanna puluwan gaani cheat kalaa kiyala mattu karanam. Nathan umben salli, nadaththu illaida danne ne.

    Podi un gana wadiya hitanna epa ban. Hama ekama jiwithayak tama. Umba ipadune wena un gana hitala umbey jiwithey apaayak karaganna newine. Podi unuth umbata arakai mekai kiyai ban loku unaama. Umba umbey life ekey damage limit karala, goda ganna balapan.
    hema kohoma mattu karannada ban..man laga tiyennne msg karapu screenshot tikak witarai..call aran ahu una..proof karanna tiyenne itin ara msg tika witarai...man hitanne na a msg walin cheat kala kiyala oppu karanna puluwan wei kiyala..monawa unath lawyer kenekgen upadesak ganna inne..wade tiyenne okunuth nadu adina wane ban...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    mala kadala ahuwechcha dial eka marry karapu ekek ban..lamai hitan innawa..ow ban manasika nidahasak nathuwa monawath wadak na thamayi..

    hema kohoma mattu karannada ban..man laga tiyennne msg karapu screenshot tikak witarai..call aran ahu una..proof karanna tiyenne itin ara msg tika witarai...man hitanne na a msg walin cheat kala kiyala oppu karanna puluwan wei kiyala..monawa unath lawyer kenekgen upadesak ganna inne..wade tiyenne okunuth nadu adina wane ban...
    Puluwanam yalu lawyer knk inanwada balapan.

    Bandapu un komath gahanna ban talk karanne. Ganith ekka hukaganna hadanne, nathan aruge talks, warmth ekata rawatila aththe. Oya affairs walin komath hikenne ganita tama. Miniha will move on and fuck another woman. But owata yana ganuntath honda wadey oi.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    Puluwanam yalu lawyer knk inanwada balapan.

    Bandapu un komath gahanna ban talk karanne. Ganith ekka hukaganna hadanne, nathan aruge talks, warmth ekata rawatila aththe. Oya affairs walin komath hikenne ganita tama. Miniha will move on and fuck another woman. But owata yana ganuntath honda wadey oi.
    adurana ekek nam innawa..echara experience naha ban a lawyerta...kokatat lawyer kenek meet wela balanawa..

    ow ban..apith kollone..api dannawane anith un hitana widiya..oka wife terum ganna oni..mata ahu una msg wala tibba car eke drop karana seen..miyak kadanne atha lewa kanna nemeine ban..owa okkoma amataka karala lamaya wenuwen iwasan hitiyamath mehema katha kiyala ammawa sudda karanakota mala paninawa ban..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    adurana ekek nam innawa..echara experience naha ban a lawyerta...kokatat lawyer kenek meet wela balanawa..

    ow ban..apith kollone..api dannawane anith un hitana widiya..oka wife terum ganna oni..mata ahu una msg wala tibba car eke drop karana seen..miyak kadanne atha lewa kanna nemeine ban..owa okkoma amataka karala lamaya wenuwen iwasan hitiyamath mehema katha kiyala ammawa sudda karanakota mala paninawa ban..
    Mata oya prashna ne. But mama reality eka terum aran tiyenne.

    Example: Lamayata ituru karanwa kiyala mama hinganna wage inna balaporothuwak ne. Mokada loku wela okun mata size dammoth mata mama gonek kiyala hitei, puluwan kaaley hondata kaala beela hitiye ne kiyala.

    So mama machan mata puluwan uparimen life eka windala (family ekatath e chance eka deela) jeewath wenawa.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ජස්ට් ගෙට් අ ඩිඩොස් ඇන්ඩ් ගෙට් අ නිව් පුසී . ජීවිතේ තියෙන්නේ විදින්න අල්ලල දාපන් . ලමය කෝ පේරන්ටිග් කරපන් . ලමයින්ට අම්මල අප්පල හිටියත් එකයි නැතත් එකයි ෆැසිලිටි ටික ලැබෙනවනම් . කෝමත් ඔය ලමයව උබෙන් ගෑනි ගලවනව බ්‍රේන් වොශ් කරලා
     
    • Like
    Reactions: siri_ayya

    අවකලනය

    Active member
  • Jun 19, 2010
    330
    140
    43
    Mata oya prashna ne. But mama reality eka terum aran tiyenne.

    Example: Lamayata ituru karanwa kiyala mama hinganna wage inna balaporothuwak ne. Mokada loku wela okun mata size dammoth mata mama gonek kiyala hitei, puluwan kaaley hondata kaala beela hitiye ne kiyala.

    So mama machan mata puluwan uparimen life eka windala (family ekatath e chance eka deela) jeewath wenawa.
    kathawa nam atta tamai ban...inna tike jiwithe sathutin inna oni..widawala wadak naha..
    ජස්ට් ගෙට් අ ඩිඩොස් ඇන්ඩ් ගෙට් අ නිව් පුසී . ජීවිතේ තියෙන්නේ විදින්න අල්ලල දාපන් . ලමය කෝ පේරන්ටිග් කරපන් . ලමයින්ට අම්මල අප්පල හිටියත් එකයි නැතත් එකයි ෆැසිලිටි ටික ලැබෙනවනම් . කෝමත් ඔය ලමයව උබෙන් ගෑනි ගලවනව බ්‍රේන් වොශ් කරලා
    meka nam matat hitenawa ban...gedara inna un lamayata wisa powanawane...dwasa deka thunak thatta pissa kiyala kiuwa..ekath ugannalama thamayi...tika dawasakin nam ehema kiyana eka nathara una
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Gaanige Hora seen ekak allagannakan aye shape eke hitapan Eta passe divorce veyan
    Oka hariyanne na bn. Gaanige eka waraddak nemene awul goda thiyenawa neh
    Ekak dekaknam hadaganna puluwan