VOLVO S80 කාර් එක භාවිතා කරන අය ඉන්නවද? 1998 වගේ මොඩල් එකක් ලක්ෂ 12 කට 13 කට වගේ ගන්න පුළුවන්. තියන ඔප්ෂන් එක්ක ඒ ගානට හොද වාහනයක් වගේ හිතෙනවා.VOLVO වල මොකුත් ලොකු ලෙඩ එනවද?? වාහනය නඩත්තු කරන්න අමාරුද?.