1. Tinkiri_Ton

    ඉඩම් help

    ටිකක් ලේසියෙන් ලෝන් එකක් ගන්න චාන්ස් එකක් සෙට් උනා. මම බැලුවේ එක අරන් ඉඩමක ඉන්වෙස්ට් කරන්න. නික්මනට facebook එකේ ad බැලුවම දැක්කේ එක එක වර්ගයේ ඔප්පු. සින්නක්කර ඔප්පු, ජයබුමි ඔප්පු, බලපත්‍ර ඉඩම් වගේ තව ඒවා.මේවයේ වෙනස මොකද්ද ? තේ හෝ පොල් දැනට දාල තියෙනව ඒවා හෝ අනුරපුරේ වගේ ටිකක් රෙපෙයාර් කරලා...
  2. Tinkiri_Ton

    District Base Hospital - Dambulla | දිස්ත්‍රික් මූලික රෝහල - දඹුල්ල, Dambulla

    මචන් යාලුවෙක් accident වෙලා admit කරලා තියෙනවා දඹුල්ලේ ස්පිරිතලේට. හෙට උදේ බලන්න යන්න හැදුවේ. මහරගම ඉදන් යන්න ලේසිම විදිය කව්රු හරි කියාගෙන යනවද, ලේසිම ඉක්මන්ම විදිය කියන්න (public trasport)
  3. Tinkiri_Ton

    කොළබ සිට පුත්තලම

    මචන් ලා, මට වැඩ වගේකට පුත්තලම, බුත්තලට යන්න වෙලා තියෙනවා . මහරගම ඉදං යන්න ලේසිම ඉක්මන්ම විදිය කට හරි කියන්න පුළුවන් ද ? public trasport තම යන්න වෙන්නේ. සතියේ දවසක උදේ වරුවේ ගිහින් ර වෙන්න කලින් එන්න තමා ඕන. දන්න අය පොඩි සපෝර්ට් එකක් දෙන්න.
  4. Tinkiri_Ton

    Newborn bank account

    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ. හිතුනේ account එකක් අරින්න කියලා. එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ. ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා. ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
  5. Tinkiri_Ton

    Ai පින්තුර ii

    කට්ටිය page එක බලලා අඩුපාඩු පොඩ්ඩක් කියාගෙන යමල්ල Like කරන යන්න දවසගානේ දාන අලුත් ඒවත් බලන්න Link :- https://www.instagram.com/gallery13.ai/ කැමති ඒවා තියෙනවා නම් ඕන size එකට හදලා දෙන්නම් 4n එකට, computer එකට සෙට් වෙන්න :love:
  6. Tinkiri_Ton

    Ai පින්තුර

    සිංහලු, Ai පින්තුර දන්නා IG page එකක් හැදුවා. කැමති උන් ගිහින් බලන්න. Page link හිතෙන දේවලුත් කියාගෙන යන්න (අඩුපාඩු උනත් කමක් නැ)
  7. Tinkiri_Ton

    Land selling help

    මගේ ඉඩමක් තියෙනවා කොලඹ. විකුණන්න හදන්නේ. හොයන කෙනෙ ඉන්නවා නම් කියන්න. අමතර ආදායමක් හොයන කෙනෙක් ඉන්නව නම් ගන්න කෙනෙක් හොයලා දෙන්න. කමිශන් එක දෙනවා 3%. (more than 1 million = 3%) විස්තර ඕන කෙනෙක් ඉන්නවා නම් DM එකක් කරන්න.
  8. Tinkiri_Ton

    Oneplus 8t Touch issue

    මගෙ 8T එකේ ටච් එක සමහර තැන් වල වැඩ කරන්නෙ නැ. මේක ගොඩ දාගන්න විදියක් තියෙනව ද ? බැරි උනොත් කියක් විතර යයිද ? (ඔරිජිනල්) දන්න හොද තැනක් තියෙනවද ? බම්බලපිටියෙ Queens එක හොද්ද ?
  9. Tinkiri_Ton

    Petrol

    Machan ka gawa hari thiyenawada petrol tikak ganna ? Thiyena kenek gana hari dannawa nam please kiyanna.
  10. Tinkiri_Ton

    SLT Fiber Unlimited

    Machan "FIBRE UNLIMITED FLASH 10" idan "FIBRE UNLIMITED 10" ekata maru wenna baluwe. Speed eka 100 idan 10 ta down wenawa. eka awlak na. eth Torrents, Telegram, VPNs na kiyanawa ne. me packege eka pawichchi karana un innawada ?
  11. Tinkiri_Ton

    Bank Loan

    මචන් bank loan වාහනේකට යන්න එකක් දන්නා කියල බැලුවේ. මේ කාලේ ගණන් කියල දන්නවා. හදිස්සියට ගන්න නෙමේ. loan එක දාල තියෙනවා සෙට් උනාම ගන්න. මේ කාලේ පොලි එහෙම කොහොමද ? 20ක් වගේ ගන්න බැලුවේ. අවරුදු ගැන එක්ක කොහොමද හැදෙන්නේ ?
  12. Tinkiri_Ton

    Arpico Pressure Pump

    මචන් මම arpico pressure pump එකක් ගත්ත. aps-cpp මොඩෙල් එක. අද තමා සෙට් කලේ. කියන්න සන්තෝසයි තිබ්බ ප්‍රෙශර් එකවත් නැ. මේ සෙට් කරල ගත්ත පින්තුරයක්. මේකෙ අව්ලක් තියෙනවද ? දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න.
  13. Tinkiri_Ton

    Python දන්න අය ඉන්නවද

    මචං Excel file එකක් read කරල, මම කියන value එක search කරල, ඒ හොයාගත්ත value එකට මෙහා පැත්තෙ column එකට මම දෙන value එක save කරගන්න ඕනා. හරියට මේ ABC කියල තියෙන ඔක්කොම search කරල, ඒකට මෙහා පැත්තෙ තියෙන product column එකේ value එක P1, P4 වෙනුවට ABC1 විදියට save කරගන්න ඕනා. ලොකු උදව්වක් මචං...
  14. Tinkiri_Ton

    pressure pump with tank and without tank

    https://sunwater.lk/product/sun-60-pc-58/ https://sunwater.lk/product/sun-60-2l-tank/ මචං මේ දෙකෙන් එකක් ගන්න බැලුවේ. පාවිච්චි කරන උන් ඉන්නවද ? මීට වඩා හොද ඒව තියෙනවද ? විස්තර ටිකක් කියාගෙන යනවද .
  15. Tinkiri_Ton

    Android tutorial help

    Machan ka gawa hari thiyenawada hoda Android mula indan igena ganna keneta hariyana course ekak ?
  16. Tinkiri_Ton

    ( MSc IT )

    මචං MSC එකක් කරන්න බලුවෙ. Master of Science in Information Technology ( MSc IT ) මේක කරපු උන් ඉන්නවද ? Course materials එහෙම තියෙනවනම් ටිකක් ඉල්ල ගන්න පුලුවන් ද ? විස්තර මොනවාහරි දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද ?
  17. Tinkiri_Ton

    ෆොටොග්‍රැපර් කෙනෙක්

    කිරියෙ ඉන්නවද මතර පැත්තෙ ෆොටොසුට් කරගන්න කෙනෙක්. බෙබි ශුට් එකක් තියෙන්නේ. දන්න කෙනෙක් හරි කමක්නැ.
  18. Tinkiri_Ton

    වරාය නාටකය

    දැන් නිව්ස් වල කිව්ව මහින්ද වරාය කිසිම එකෙක්ට විකුනන්නෙවත් පවරන්නෙවත් නැ කියල. ඒක ලිකුතව ඉල්ලුවම ඌ උගෙ අවෘරුදු 50 ටම එහෙම ලිකිතව දීල නෑලු. කාවද ඕයි මේ අන්දන්නේ. :lol:
  19. Tinkiri_Ton

    shin jin ping

  20. Tinkiri_Ton

    අපේ සිරි මාම

    කාලෙකට පස්සෙ අපේ සිරි මාමව දැක්කේ

    No contents