Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    391
    243
    43
    මචන් bank loan වාහනේකට යන්න එකක් දන්නා කියල බැලුවේ.
    මේ කාලේ ගණන් කියල දන්නවා. හදිස්සියට ගන්න නෙමේ.
    loan එක දාල තියෙනවා සෙට් උනාම ගන්න.
    මේ කාලේ පොලි එහෙම කොහොමද ?
    20ක් වගේ ගන්න බැලුවේ.
    අවරුදු ගැන එක්ක කොහොමද හැදෙන්නේ ?
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    391
    243
    43
    Wahana ganna epa bn gini ganan walata, tikak iwasapan
    ඒක දන්නවා බන්
    එත් ගිය අව්රුද්දෙ වගේ ඉදන් බලන් ඉන්නේ
    වැඩි උනා මිසක් අඩු උනෙම නැ
    තව පරක්කු වෙලා මේකවත් ගන්න නැති වෙයි කියල බයක් තියෙනවා
    hnb eken loan ekak ganna mamath balanawa ban
    salary ekata kohomada machan rates ehema yanne
    දන්නේ නැ මචන්
    දැනගත්තොත් මේකේ දැන්නම්
     

    acerBro

    Active member
  • Aug 11, 2020
    234
    234
    43
    aye adunam wenne nathi wei kavadavath.. meh aurudde vahana gennanna denneth nane..next year gennanna dunnath quota krameta gennanna dei.. e nisa kohomath vahana demand wei.. adu wena pataknm penna nah.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    එත් ගිය අව්රුද්දෙ වගේ ඉදන් බලන් ඉන්නේ
    වැඩි උනා මිසක් අඩු උනෙම නැ
    තව පරක්කු වෙලා මේකවත් ගන්න නැති වෙයි කියල බයක් තියෙනවා

    දන්නේ නැ මචන්
    දැනගත්තොත් මේකේ දැන්නම්
    Ayet adu wenne na ban.. ganna ekak ganin.. danatat too late
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,050
    113
    කෑගල්ල
    1830000 ගත්තා commercial එකේන් අවුරුදු 5කට 9.25 ද කොහේද. වාරිකේ 37දාස් ගානක්, 38 කිට්ටුකරපු ගානක්. දැන් අවුරුද්දකට කිට්ටු ඇති.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    If you have a burning need for a vehicle, go ahead and buy one. No point of doing a price comparison into the future.
    If you don't have a proper need, then this is not the right time to buy a vehicle just for the sake of owning a vehicle.