Newborn bank account

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    395
    247
    43
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
    yaluwage wifeta ring ekakk mk?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
    කෑෂ් වවුචර් එකක් අරන් දෙන්න බෑන්ක් එකෙන්. එහෙම නැත්නම් GOLD
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,894
    113
    ගිෆ්ට් වවුචර් එකක් දියංකො මෝඩ වැඩ කරන්නැතුව
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    395
    247
    43
    pissu kelinna epa bn, wena monawa hari deepan.

    uba 50,000 k dala dunna kiyapan, uta 18 weddi puluwan eken pizza ekak kanna. ekath sure ne me yana widiyata
    ඒක නම් ඇත්ත තමා. මටත් පොඩි කාලේ දාපු එකක් හම්බුනා 100ක් ද කොහෙද දාල ඇරපු. මට 18 දී 10000 හම්බුනා.
    ඒ වගේ එකක් හෙව්වේ.
     
    • Like
    Reactions: gamerlk

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
    හැම bank එකටම E-mail එකක් දාලා අහන්න ඇත්ත එකෙන් අහන්න අවුල් වගේ නම් ෆේක් එකකින් යවලා අහන්න (රජයේ ඒවාට නම් යවන්න එපා උන් E-mail වගයක් බලන එවුන් නමේ)

    pissu kelinna epa bn, wena monawa hari deepan.

    uba 50,000 k dala dunna kiyapan, uta 18 weddi puluwan eken pizza ekak kanna. ekath sure ne me yana widiyata
    පොලි වෙන බැංකුවක දැම්මා නම් හරි මචං (ඉතිරිකිරීමේ බැංකුව , Pan Asia Bank වගේ හොදයි) , මගේ තාත්තා මරපු කාලේ 89, කච්චේරියෙන් වෙනම Bank Account එකක් Open කරලා තිබුණා ඉතිරි කිරීමේ බැංකුවේ ඒ Account එක තිබුනේ කච්චේරිය බාරේ ඉතින් එකේ බොහොම අඩු ගානක් දාලා තිබුනේ මට 18 වෙනකොට එක ලක්ෂ දෙකක් වෙලා තිබුණා පොලිය නිසා. මට 18 උනාට පස්සේ තමා කච්චේරියෙන් එක මට දුන්නේ
    ------ Post added on Jan 15, 2024 at 8:11 PM
     
    • Sad
    • Wow
    Reactions: ANAVRIN and NPC

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
    Seylan Tikiri account voucher ekak denna. ethakota parentsla account eka open karaddi oyage voucher eka deposite karanna puluwan
     
    • Like
    Reactions: gamerlk

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Crypto coins ටිකක් අරන් දාපන් hardware wallet එකකට වගේ. තව පොඩි එකා ලොකු උන කාලෙක ඌ උබට පින් දෙයි පින්.............
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565

    කොයින් එක ඩ්‍රොප් වෙලා තිබ්බොත් පොඩි එකා උබට #කෙනුත් හිනාවෙයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
    e salli tika deepan liyum kawareka dala. nettan bank karala 50000 k dunna kiyapan ko. e gana 18 years giyama. pan gedi 2k ganna tharam awapramanaya wei. hodama de e salli tika parents lata deepan.
     
    • Like
    Reactions: gamerlk

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,870
    3,984
    113
    මචන්, යාලුවෙක්ට බබෙක් හම්බෙලා බලන්න යන්න ඉන්නේ.
    හිතුනේ account එකක් අරින්න කියලා.
    එත් හැම එකේම birth certificate එක ඉල්ලනවා නේ.

    ඉස්සර tv ad එකක් ගියේ තාත්තගේ යාලුවෝ ඔක්කොම එකම gift එක ගෙනාව කියලා.
    ඒ වගේ account එකක් අරින්න පුළුවන් බැංකුවක් කියහල්ලකෝ. නැත්නම් වෙන විදියක් හරි කමක් නැ .
    Arpico eken voucher ekak diyan. Carrot kilo ekak wath kai podi ekage amma
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    e salli tika deepan liyum kawareka dala. nettan bank karala 50000 k dunna kiyapan ko. e gana 18 years giyama. pan gedi 2k ganna tharam awapramanaya wei. hodama de e salli tika parents lata deepan.
    අඩේ බලපංකො සල්ලි වලට වුණ වැඩේ.

    ඉස්සර අකෞන්ට් එකක දානව කියන්නෙ හොද පිළිගත්ත තෑග්ගක්. ඒකට දැන්.

    ගොටබය ට පින්සිද්ද වෙන්න රටේ බහුතරය උද්දමාණය කියන්නෙ මොකක්ද කියල ඉගෙනගත්ත 😅