රැට නින්ද යන්නෙ නැ..
හිතෙ ලොකු ප්රශ්නයක් ,තනිකමක් තියෙන්වා.එක නිසා රැට නින්ද යන්නෙ නැ.දවල්ට නිදිමතයි.ගෙදර වැඩක්වත්,ජොබ් එකවත් කරන්න ඇගට ෆිට් නැ. රැට නිදන්න පුදුම දුකක් විදින්නෙ..නිදිමත එනකම් film ,tv series බලන්වා.ගොඩ්ක්වෙලා ගියම්ම නින්ද යගෙන එනවා.ටිකකින් අයෙත් කෙල්ලව මතක්වෙල ඇහෙරෙනවා.එතකොට...