සජිත්ගේ ගොං කතා - Daily Report !
සජිත්ගේ ගොං කතා - Daily Report !
- අද ඔක්තෝබර් 27 -
"ශ්‍රී ලංකා, යූ එන් පී, ජේවීපී කියල බලන්න එපා. හැම ගෙදරටම යන්න. ගිහිල්ල කියන්න අවුරුදු 52 ක් වෙම ඩයිනමෝව, මෝටරය, එන්ජිම හොඳට වැඩ කරන මරු බඩුවක් ඇවිල්ල ඉන්නව කියලා ඡන්දෙ දෙන්න."
"මම විදේශ සංචාර වලට ගිහිල්ලා...