මාරම දුකෙන් ඉන්නෙ සහො...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    කරන්න ඔන දෙ හිතාගන්න බෑ..හිතෙ තියෙන දුක කියන්න කෙනෙක් නෑ..

    මම මහ වෑරදි කාරයෙක් පවු කාරයෙක් කියලා හිතෙනවා..

    මගෙ තියෙන ප්‍රශ්නය මෙකෙ දාන්නත් බෑ...උබලා දන්න හොද මානසික දොස්තර කෙනෙක් ඉන්නවද..?

    එහෙම නෑත්නම් පාපොච්චරනයක් කරන්න පුලුවන් තෑනක්...
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    පීඑම් එකක් දාලා වත් කියපන්. පුළුවන් උදව්වක් දෙන්නම්
     
    • Like
    Reactions: jeewan tk

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලග හොස්පිටල් එකකට කොල් කරලා බලන්න කවුන්සිලර් කෙනෙක් ඉන්නවද කියලා.
    නැත්නම් තමන්ගේ ආගමේ ආගමික පුජකවරයෙක් හම්බවෙන්න.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ලග හොස්පිටල් එකකට කොල් කරලා බලන්න කවුන්සිලර් කෙනෙක් ඉන්නවද කියලා.
    නැත්නම් තමන්ගේ ආගමේ ආගමික පුජකවරයෙක් හම්බවෙන්න.



    Mokakda machn case eka? :shocked:

    පීඑම් එකක් දාලා වත් කියපන්. පුළුවන් උදව්වක් දෙන්නම්

    thanks hemotama
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    කරන්න ඔන දෙ හිතාගන්න බෑ..හිතෙ තියෙන දුක කියන්න කෙනෙක් නෑ..

    මම මහ වෑරදි කාරයෙක් පවු කාරයෙක් කියලා හිතෙනවා..




    මගෙ තියෙන ප්‍රශ්නය මෙකෙ දාන්නත් බෑ...උබලා දන්න හොද මානසික දොස්තර කෙනෙක් ඉන්නවද..?

    එහෙම නෑත්නම් පාපොච්චරනයක් කරන්න පුලුවන් තෑනක්...


    car ekata ballek happunada?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෙල්ලට හොරෙන් ගිහින් බඩුවක් ගැහුවද..

    ජෝක් නෙවේ එහෙම ලයින් එකක් පේන්නෙ :eek:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    Owa ohoma thamai bn. Math ada kella ekka breakup una. Dukai thamai. Mona kiyala karannada itn. Sathiyak dekak yai aye hitapu thathweta enna.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    itat wada loku seen ekak ban

    Hodama de hithe thiyan inne nethiwa kaata hari kiyapan. Ammata tattata hri yaluwekta hri neththm dockek hmbela kiyapan. Godak hospital wala counselling thiyenwa. Uba koheda.. Kurunegala wagenm doctor knkwa recommend karnna thibba.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ne ban pissuda


    අවුලක් නැත්තම් ඉතින් මේකෙ කියපන් කේස් එක මොකද්ද කියල..
    උබේ රියල් id එක කවුරුත් දන්නෙ නෑ නෙ..
    මානසික සහනයක් හරි ලැබෙයි..
    ප්‍රශ්න හිතේ තියන් ඉන්න එපා බන් කාට හරි කියපන්..

    යාලුවෙක්ට හරි කියපන්..