ඇයි සියල්ල අනිත්‍ය වන්නේ? හේතුව කාලය ගතවීş
සියලු සංස්කාරයෝ අනිත්‍යහ...
-බුදුරජාණන් වහන්සේ
ඒ අනුව ඉපදුනු සියල්ල නැති වී විනශයට පත්විය යුතුය.
ප්‍රශ්නය මෙයයි..
එසේ විනාශයට පැමිනීමට හේතුව මොකද්ද?
1. ඉපදීම
2. කාලය ගතවීම
උදා: ඉපදුන සත්වයෙක් මිය යන්නේ ඇයි? ඌ ඉපදුනු නිසාද? නැත්නම් කාලය ගත් වූ නිසාද?