යාළුවනේ මගේ ළඟ තියෙන ඩෙල් ලැප් එකේ ස්ක්‍රීන් එක වෙන වෙනම මොනිටර්ස් දෙකකට ගන්න ඕනේ.. ඩුප්ලිකේට් වෙන්නේ නැතිව එඩිටබල් විදියට මොනිටර්ස් දෙකකට ගන්න විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ... HDMI ස්පීලටර්ස් ගහලා මේ වැඩේ කරගන්න බෑ නේද ? ප්ලීස් හෙල්ප්.. ගැජට් එකක් තියෙනවද මොකක් හරි මේ විදියට කරගන්න...