1. biyondw

    පොදු ජනතාවගේ අවශ්‍යතාවට මගේ ප්‍රමුඛතාව – බැසිල්

    තම ප්‍රමුඛතාව පොදු ජනතාවගේ අවශ්‍යතා බව නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අද (ජූලි 8) උදෑසන මුදල් අමාත්‍යාංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශක කළේ, තමන්ට ජනතාවටගේ ප්‍රශ්නය කුමක් ද යන්න...
  2. biyondw

    දයාසිරි ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙයි ?

    බතික් කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම් බව පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වනවා. ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබෙනවා. එහිදී චාමර සම්පත් දසනායක මහතා අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතාට චෝදනා...
  3. biyondw

    ගුවන් විදුලි සංස්ථාව හා රූපවාහිනිය ඒකාබද්ධ වෙයි

    හරවත් මාධ්‍ය සංස්කෘතියක් රටට හඳුන්වාදිම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ජාතික රූපවාහිනිය ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මකට එක්ව තිබෙනවා. ඒ පිළිබඳ ගිවිසුම් ගතවීම ගුවන් විදුලි සංස්ථාවවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරුවේ සිදු වුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර...
  4. biyondw

    බැසිල් මන්ත්‍රී ලිපියට අත්සන් තබයි

    හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමට අදාල ලිපියට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අත්සන් තැබුවා. මේ වන විට ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇත. source
  5. biyondw

    දිලිප් කුමාර් ජීවිතක්ෂයට

    බොලිවුඩයේ අග්‍රගන්‍ය ඉන්දීය සුපිරි නලු දිලිප් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 98 වැනි වියේ පසු වුණා. එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. සම්මාන රාශියකින් පිදුම් ලබා ඇති ඔහු එරට රාජ්‍ය සභාවේ සාමාජිකයෙක් ලෙස...
  6. biyondw

    peo tv

    https://selfcare.peotv.com/ මේකෙන් ටීවී බලන්න බෑද ? ඇඩ් කරගන්න විතරද පුළුවන් ?
  7. biyondw

    අරක්කු ඔන්ලයින් ක්‍රමයට අළෙවි කිරීමට යෝජනා

    මෙරට ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අළෙවි කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඊයේ (14) සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කළා. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ්19 වෛරසය නිසා සුරාසල් වසා තැබීමෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය...
  8. biyondw

    ඔන්ලයින් අරක්කු පරක්කු වෙයි

    සුපිරි වෙළෙඳ සැල් මඟින් මත්පැන් ඔන්ලයින් ක්‍රමයට විකිණීම සඳහා තවම නිසි අවසරය ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටී
  9. biyondw

    ඔන්ලයින් ක්‍රමයට මත්පැන් නිවසටම

    සුපිරි වෙළෙඳ සැල් මගින් ඔන්ලයින් ක්‍රමයට අද (14) සිට මත්පැන් මිළදී ගත හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අන්තර්ජාලය හරහා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කරන සේ මත්පැන්ද එලෙස නිවසටම ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. UPDATED : මේ නිව්ස් එක රිමූව් කරලා...
  10. biyondw

    සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

    ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඔහු 58 හැවිරිදි වියේ පසු වුණා. අද උදෑසන සිය නිවසට පැමිණෙන අවස්ථාවේ දී ඇද වැටී මරණයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. මරණය පිළිබඳව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
  11. biyondw

    ITSSL සභාපති CID අත්අඩංගුවට

    රජයේ වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය තොරතුරු පළ කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නැමැති ආයතනයක සභාපතිවරයා ලෙස...
  12. biyondw

    Harindra Jayalal - Chamuditha Interview

  13. biyondw

    NEED serva Software

    කා ළඟ හරි තියේ ද SERVA Software eka.. dan free dena eke pc 2i denne :(... dan 4.4 thiyenne.. ka laga hari thiye nam denna puluwan da ? please
  14. biyondw

    නන්දා මාලනී ශ්‍රවනාධාර

    නන්දා මාලනියන්ගේ "ශ්‍රවනාධාර" කියන ඇල්බමය තියෙනවා නම් කා ළඟ හරි දෙන්න පුළුවන්ද ?
  15. biyondw

    Adobe Illustrator 2017cc

    2017cc full ekak direct baganna link ekak dennakooo thiyena pinwathek
  16. biyondw

    Newspaper Theme Help

    Machanlaaa Mata Thiyena Kenek Hari Meka Down Karala Denna Puluwan Pinwathek Innawa Nam Dennakoooo.. Loku Help Ekak... https://themeforest.net/item/newspaper/5489609
  17. biyondw

    ඇර සොයිසා

  18. biyondw

    NEWS PAPER (2020)

    NEWS PAPER (2020) DOWNLAOD
  19. biyondw

    THEMEFOREST HELP PLEASE

    එළිකිරි වාසී පිංවතෙකුට හැකි නම් මේ තීම් එක ඩවුන් කරලා මා වෙත ලබා දෙන්න පිං අයිති වෙනෝ... හැකි අයෙකු උපකාර කළ මැනවි... ස්තූතියි... https://themeforest.net/item/mountain-the-minimal-portfolio-theme-for-inspiration/12447457 Ka lagawath nadda machanlaaa
  20. biyondw

    envato help

    මංචලා කාටද පුළුවන් මේක ඩවුන් කරලා දෙන්න.. ලොකු උදව්වක්.. පුළුවන් කෙනෙක් උදව් කරපල්ලාකෝ... :no: :no: https://videohive.net/item/golden-logo/9331620

    No contents