මන් අදුරන අයියා කෙනෙක් හිටියා එයත් ෂිප් එකක වැඩ කරලා USA වලින් පැන්න. අවුරුදු 5ක් විතර එහී ජොබ් එකක් කළා. පස්සේ එක එපා වෙලා ලංකාවට ආවා. ඊට පස්සේ ආයේ ෂිප් එකකට යන්න ට්‍රයි කරද්දී ටික කාලයක් කට්ටක් කන්න වුනා. ඔයාගේ රෑන්ක් එක හොඳ රෑන්ක් එකක් නම් පනින්න එපා. බොරු වැඩක්. අඩු රෑන්ක් එකක් නම් ඉතින්...