1. Iron Monger

    පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන&#3530

    පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන&#3530 පැනලා යන්න හැදුව හින්දා වෙඩි තිබ්බා කියන්න පොලිසිය කිවුවා - පොලිස් වෙඩි පහරින් මියගිය තරුණයාගේ මිතුරා. පොලීසිය විසින් තම මිතුරාට වෙඩි තැබූ බවත් අනතුරුව කවුරු හරි ඇසුවොත් “ උඹලා පැනලා යන්න හැදුව නිසා මෙසේ වුණා යැයි පවසන ලෙස පොලිස්...
  2. Iron Monger

    බුදු සිරිතේ අවසන් දවස...

    බුදු සිරිතේ අවසන් දවස... ලෝකාර්ථචර්යාව උදෙසාම සම්‍යක් සම්බුද්ධත්වයට පත් ගෞතම ශාක්‍යමුනින්ද්‍රයාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ ධර්ම දේශනා කරමින් සුවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් නිවන් පුරයට යවා වදාරා පිරිනිවනට වැඩමවීමේ උදාර මංගල්‍යය යෙදෙන්නේ වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනයටය. දවසේ පැය...
  3. Iron Monger

    Huawei Honor 3C

    General 2G Network GSM 900 / 1800 / 1900 - SIM 1 & SIM 2 3G Network HSDPA 2100 SIM Dual SIM (Micro-SIM, dual stand-by) Announced 2013, December Status Available. Released 2013, December Body Dimensions 139.5 x 71.4 x 9.2 mm (5.49 x 2.81 x 0.36 in) Weight 140 g (4.94 oz)...
  4. Iron Monger

    සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක්....

    සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක්.... සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත‍්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන්...
  5. Iron Monger

    දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න....

    දෙවියෙක්‌ වෙන්න ඔබ කැමති වෙන්න.... ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බොහෝම වටිනා ධර්මයක්‌ මහානාම ශාඛ්‍ය කුමරුට දේශනාකරනවා. මේ ධර්මය බොහෝම උපක්‍රමශීලී ධර්මයක්‌. මහානාම කුමාරය බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිත් 'ස්‌වාමිනි, භාග්‍යවතුන් වහන්ස ගිහි ජීවිත ගතකරන අපි කුමන විහරණයකින් ගත කළ යුතුද කියලා...
  6. Iron Monger

    අප සමරන පසළොස්වක පෝය 12

    අප සමරන පසළොස්වක පෝය 12 අප සමරන පසළොස්වක පෝය 12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප්...
  7. Iron Monger

    ඔබත් හය හතර දන්න කෙනෙක්ද?

    ඔබත් හය හතර දන්න කෙනෙක්ද? හය හතර දන්න කෙනෙක්ද? හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්‍යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ... ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ? දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න.. 'හය' - දිව්‍යලෝක හය චතුම්මහාරාජිකය තාවතිංසය යාමය තුසිතය නිම්මාණරතිය පරිනිම්මිත වසවත්තිය...
  8. Iron Monger

    පූර්වයේ කරන ලද කර්ම

    පූර්වයේ කරන ලද කර්ම දශබලධාරී බුදුරජාණන් වහන්සේට ද පූර්වයේ කරන ල ද කර්ම දොළහක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී පන්සීයක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේ ය. 1. සුන්දරී පරිබ‍්‍රාජිකාව නො කල්හි විහාරස්ථානයට එන යන ගමන හේතුවෙන් විශාල...
  9. Iron Monger

    පොලිසිය අහින්සකයෙකුට පහර දෙයි...

    පොලිසිය අහින්සකයෙකුට පහර දෙයි...
  10. Iron Monger

    පිනෙහි අනුසස්

    ~ පිනෙහි අනුසස් ~ ~ පින් කෙතට දන් දුන් විට තම කෙත රන්වලින් පිරෙයි - පුණ්ණ දුගී ගොවියාගේ කතාව ~ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසන සමයේ එනුවර “පුණ්ණ” නම් දුගී ගොවියෙක් වාසය කෙළේ ය. දුගී දුප්පත් වුව ද ගුණ දහමින් පිරිපුන් මොහුගේ බිරිඳ හා එක ම දියණිය ද එවැනි ම විනීත ගති පැවතුම්...
  11. Iron Monger

    හම්බන්තොට නගරාධිපති සහ රොයිස් විජිත….

    හම්බන්තොට නගරාධිපති සහ රොයිස් විජිත…. 2014 පෙබරවාරි 17 වනදා මිගමුවේ ජුවෙල් ලංකා ආයතනයේ සිදුවු මංකොල්ලට සම්බන්ධ යැයි සැක පිට අත්අඩංගුවට ගැනුන මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාව අත්අඩංගුවට ගැනුනේ 2014.02.22 වනදා උදේවරුවේ සිය මෝටර් රථයෙන් මීගමුව නගරයේ ගමන් ගනිමින් සිටියදිය. මේ පිලිබදව...
  12. Iron Monger

    නොපෙනෙන ලෝකයේ බියකරු ජීවිතයක ස්‌වභාවය...

    නොපෙනෙන ලෝකයේ බියකරු ජීවිතයක ස්‌වභාවය... ආරාණ්‍යවාසී භික්‍ෂුවක්‌ සවස දෙකට පමණ සමාධියෙන් පසුවෙනකොට සද්ධන්ත අමනුෂ්‍යයෙක්‌ දර්ශනය විය. මේ අමනුෂ්‍යයා භික්‍ෂුවට දර්ශනය වූයේ ඔහුගේ ඉඟටියෙන් පහළ කොටස පමණි. ඒ කියන්නේ කකුල් දෙක පමණකි. කකුල් දෙකේ උස අඩි විස්‌සක්‌ පමණ ඇති. කකුල් දෙක ශක්‌තිමත් මිනිසකුගේ...
  13. Iron Monger

    නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආ&#3515

    නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආ&#3515 නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය… නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්...
  14. Iron Monger

    අපාය...(The hell)

    f3qux07Zd1k සමහරුන්ට කොපමණ කිව්වත් සසර බිය දැනෙන්නේ නැහැ. එවන් අයට මේ දර්ශණ පෙළ හෝ උපකාරී වේයැයි සිතනවා. "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ"
  15. Iron Monger

    අද අප්‍රේල් 1 වෙනිදා...

    අද අප්‍රේල් 1 වෙනිදා... ඔබ බොරුවක් කියා යම් කිසිවකු රවටා ඔහු හෝ ඇය මෝඩයා වූ බව සිතුවත් සැබෑම මෝඩකම සිදු කරගෙන ඇත්තේ මුසාවාද ශික්ශා පදය බිඳගත් ඔබමය. අනුන් මුලාකරවන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යිද, නොවූ දෙව වූයේය යිද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන්...
  16. Iron Monger

    උබලටත් මෙහෙම වෙන්ඩ පුලුවන්...

    උබලටත් මෙහෙම වෙන්ඩ පුලුවන්... T0D4R-WrfKo
  17. Iron Monger

    සීවලී මහ රහතන් වහන්සේ...

    සීවලී මහ රහතන් වහන්සේ... මේ හිමිට අවුරුදු හතකුත් මාස හතක් දින හතකුත් මව් කුස හිරවී දුක් විඳීමට සිදුවිය. මව්තුමිය වූ සුප්පාවාසාවට ද මෙතරම් කාලයක් දරු කුස දරා සිටීමට සිදු විය. අවසානයේ දින හතක් දරු ගැබ හරස් වී මහත් කටුක දුක් විඳීමට සිදු විය. මෙයට හේතුව සුගතයන් වහන්සේ වදාළ සේක. සීවලී හිමියෝ...
  18. Iron Monger

    මීගමුව KFC එකේ බැදපු කුකුල් මස් වල පණුවෙක්....

    මීගමුව KFC එකේ බැදපු කුකුල් මස් වල පණුවෙක්.... මීගමුව KFC එකේ බැදපු කුකුල් මස් වල පණුවෙක් .?? මාර්තු 10 වනදා මීගමුව KFC අවන්හලට ආහාර ගැනීම සඳහා ගිය පාරිභෝගිකයෙකුට මෙම අප්‍රසන්න සිදුවීමට මුහුණදීමට සිදුව තිබේ. වෙලාව සවස 5 පසුව විනාඩි 6 ක් වන විට මෙම පුද්ගලයා KFC එකේ ආහාර ගනිමින් සිට ඇත. එම...
  19. Iron Monger

    ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි.....

    ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි..... ආශ්වාදය දිය බිඳකි ආදීනව මහ සයුරකි ස්වල්ප වූ ද හීන වූ ද කාමාස්වාදය, බියකරු ආදීනව රාශියකට හේතු වන අයුරු පැහැදිලි කැරෙන ලිපියකි. විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයාට දුක පිරිසිඳ දැකගන්නට යෝග්‍ය උතුම් භාවනාමය කමටහනෙකි මජ්ඣිම නිකායේ එන මහා දුක්ඛක්ඛන්ධ...
  20. Iron Monger

    රෙප් පවර් එක 9ක් වෙලා....

    රෙප් පවර් එක 9ක් වෙලා.... අද සිට සියලු දෙනාටම 9 බැගින් දෙනු ලැබේ:P.,රෙප් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි,නොදීපු අයටත් කපපු අයටත් ස්තූතියි.:):):)

    No contents