අපාය...(The hell)

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.

    සමහරුන්ට කොපමණ කිව්වත් සසර බිය දැනෙන්නේ නැහැ. එවන් අයට මේ දර්ශණ පෙළ හෝ උපකාරී වේයැයි සිතනවා.
    "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ"

    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ඇත්තටම මා මෙදිනවල ගොඩාක් සිතනවා මේ ස්වර්ගය/ ආපාය වැනි ඉගැන්විම් ගැන
    මේ දවස්වල මම පොඩ්ඩක් Skeptic, මේ වැනි ඉගැන්විම් ගැන ඉතින් මගෙ ජිවිතයේ සරල සිදුවිමක් නිසා මට මෙන්න මෙහෙම අදහසක් පහල වුනා.

    මට පොඩි කොලු පැන්චෙක් ඉන්නවා මගෙ බාල පුතා තාම හරියට හයක් හතරක් තෙරෙන්නේ නැහැ, අනික් එක කරන්නෙම එපා කියන එවා අනේ ඉතින් තාත්තා කෙනෙකු එහෙම නිකන් පුතාගේ ආතල් එක නැතිකරන්න යමක් කරන්න එපා කියන්නෙ නැහැ නේ නමුත් මෙක නවත්වගන්න බැහැ. මුලදි මගේ බිරිදට මම කිව්වේ ඔය බොරු බිල්ලො ඉන්නවා කියලා කිසිම විටකදිවත් ලමයින්ව බය කරන්න එපා කියලා නමුත් අම්ම්මාට එහෙම කියන්න සිදු වෙනවා මොකද ලමයාව වැලක්වන්න හැදුවොත් ළමයා හොදටම අඩනවා අරකම ඔනැ යමක් ඒපා කිව්වොත් ඉතින් එකමයි ඔනැ
    ඉතින් මෙයාලා හප්පෙක් ඉන්නවා කියලා ලමයා තුලම බියක් ඇති කරනවා ඒ දේය කිරිමෙන් වැලක්වාගන්නට . ඉතින් මෙක ගැන පොඩ්ඩක් හිතත්දි තමයි මට ආගමික ඉගැන්විම් මතක් වුනේ
    අපි දන්නවා හැම ආගමකම මෙවැනි බිල්ලෝ ඉන්නවා කියලා අපිට කියනවා බුදුදහමින් (දැන් පොත්වල තියෙන) කියෙනවා නරක වැඩ කරොත් ඉහත විඩියොවේ වගේ නොයෙකුත් විදියේ නිරා දුක් විදින්න වෙනවා කියලා සතර අපායක් ගැන කියනවා, එකත් තවත් කොටස් කරොත් 128ක් ලු, ක්‍රිස්තියානි දහමෙත් කියැවෙනවා අපායක් වැනි නපුරු තැනක් ගැන නිකන් ලොදියකට වැ‍ටුනා වගේ පිලිස්සෙනවා කියලා.

    වෙලාවකට හිතෙනවා මේ ආගම්වලිනුත් මිනිසාව යහපතට යොමුකරන්න අරවගේ බිල්ලෙක් වැනි දෙයක් කියනවාද කියලා, බැහැයි මම නම් හිතන්නෙ නැහැ අපි ළමයා හැඩනවා කියලා බොරු බිල්ලෙක් අනිවර්යෙන් මැවිය යුතුයි කියලා මම හිතන්නේ නිකන්ම එපා කියන්නෙ නැතුව එපා කිමට හෙතුවත් කිව්වානම් වැඩිම වුනොත් එකපාරක් දෙපාරක් අර කිව්වේ දේ වුනාම ලමයා නිකම්ම දැනගන්නවා තාත්තා එපා කියන්නේ මට තියෙන ආදරයට බව එවිතරක් නෙමෙයි ඔහු දැනගන්නව හෙතුව සහ ඵලයත් , ඉතින් බිල්ලො බොරුවක් කියා තෙරුම් ගන්න වැඩි කලක් යන්නෙ නැහැ ලමයාට මොකද පසුව ඔහු එහෙම දෙයක් කිව්වේ එයාගෙම හොදට යම් හානිදායි දෙයක් සිදු වෙන එක වැලක් වා ගැනිමට බව. සමහර විට මට මෙහෙමත් හිතිලා තියෙනවා ජිවය අභිරහසක්ව පවතිවි අපි කියන්නෙ අද ඉදලා හිට නැතිවෙලා යන ඔහු බුබුලක් වැනි දෙයක් වෙවිද? ඉතින් මෙකම අනෙක් පැත්තට තර්ක කරන්න පුලුවන් බුදු පියානන්වහන්සෙත් අර තාත්තා වගේ අපි අර පොඩි ළමයා වගෙ හයක් හතරක් දැන්නේ නැතුව හිතට ආශාකරන දෙවල් කරන්න ගිහින් අත පුච්චගන්නවා කියලා .
    වෙනස තියෙන්නෙ මෙතනයි අර ලමයා ලොකුවෙනවා පසුව ඔහු දැනගන්නවා බිල්ලා never existed කියලා නමුත් බිල්ලා නිසා ඔහුට නොතෙරුණ නොපෙනනු හානියෙන් වැලකිසිටිමට රුකුලක් වුනා කීයලා ඔහු දැනගන්නවා පස්සේ අනේ ඉතින් පොර තාත්තා කෙනෙකු වුනාම අර same බිල්ලාස් තියරියම තාමා තමාගෙ ලමයින්ට , නමුත් මිනිසාට ඇත්තටම ඔය කියන ආපායක් හො ස්වර්ගයක් ගැන දැනගන්න වෙන්නේ මරණයෙන් පසුවයි නමුත් එසෙ දැන ගන්න කෙනෙකු ඇත්තටම සිටිවිද කියන එකත් තවමත් අභිරහසක් ඉදිරියටත් එය එසෙම වෙවි.

    මෙක වැරදියට ගන්න එපා මොකද කාලොෆොන්සෙකලා කියන විදිහට මිනිසා කියන්නේ හුදු භෞතික ප්‍රපන්චයක් පමණක් ද කියලා අපි තාම දන්නෙ නැහැ නොවැ ... කාටවත් කියන්න බැහැ ඇත්දිකිමෙන් ආපායක් තියෙනවාමයි කියලා එකම දේ ආගම් ශ්‍රස්තුවරු කෙරෙහි විශ්වාස කිරිම පමණයි කල හැක්කේ. එකයි සමහර මිනිස්සු කියන්නේ ආපායත් සුරලොවත් ඇත්තේ මේ ලොකයෙදිමයි කියලා අපි හොද කලොත් හොද ප්‍රතිපල, නරක කොලොත් නරක ප්‍රතිඨල

    මම නම් කියන්නේ අපි හොද කරන්න ඔනැ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි නරක කරන්න බැහැ හිතට එකගව අනික කිසිවකුට හානියක් වෙනවා නම් එය නොකරසිටියා නම් හොදයි. අපි එකිනෙකාට මෙත්‍රය කරමු, ප්‍රේම කරමු එවිට මේ ලොකයත් ස්වර්ගය බදු වෙවි.

    No offence to any religious teaching
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වේ ගිනි සේ"
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63

    People tell these kind of things not to others but to himself . Lets prepare for the worst machan. I personally believe there is a hell because there should be one to balance the human nature.