1. I

    Mama ada pansalata poddak godawenna inne.

    අවුරුද්දක්ම අනිත් එඋන්ට පවු දීල.තෝ මොකටද පන්සල් යන්නේ. අපි තම යන්න ඕන. දැන් යටින් ගහපන් රිදිලා කියල තොගේ එක එක තැන රිදෙන හින්ද තමා මේකේ ඇවිල පවු දෙන්නේ, කාලකන්නිය
  2. I

    ++Best Settings For Upload Video?++

    youtube එකට video එකක් upload කරනකොට හොදම format එක mokadda rendering කරන්න ඕන හොදම settings monawada. HD video upload කරාට ඒවා සාමාන්‍ය විදිහට බලනකොට (360p,480p) ගොඩක් quality අඩුවෙලා පෙන්නේ. එත් වෙන videos ඒ frame size එකේ උනත් හොද quality එකට පේනවා එක නිසා මොකක් හරි විශේෂ ක්‍රමයක් තියනවද
  3. I

    COLOR print outs

    ජපුර campus එක ලග A4 එකක් 20-30 වෙන්නේ
  4. I

    Neteller O Payza......?

    kiyapallako...
  5. I

    Neteller O Payza......?

    මචන්ලා කවුරු හරි දන්නවද neteller හරි payza හරි account වලින් ලංකාවෙන් සල්ලි ගන්න ලාබම විදිහ. දන්නා කවුරුහරි ඉන්නවා නම් කියපන්කො
  6. I

    Internet PC Problem [HELP]

    හෙල්ප් එකක් දීපල්ලකෝ
  7. I

    Internet PC Problem [HELP]

    මචන් ලා.... මොනවත් browse කරන්නේ වත් DL කරන්නේ නැති වෙලාවටත් අම්බානක මොනවදෝ download වෙනවා.task manager වලත් මොනවත් අප්සෙට් කිසිම එකක් run වෙන්නේ නෑ. avast & malwarebyte එකයි දෙකම තියෙනවා. scan කරත් මුකුත් අහු වෙන්නෙත් නෑ. connect කරපු වෙලාවේ ඉදන් මොනවද මන්ද download වෙන්න ගන්නවා. දන්නා සෙල්ලන්...
  8. I

    AirtelRs25&99

    158 ta 1GB ඒ මොකද්ද බන් ඒ අපිටත් කියපන්කො එක ගන්න විදිහ
  9. I

    CSN මොන හු යන්නක්ද කරන්නේ?

    ඔව් උන් මොකද්ද satellite hack case එකක් තියනවා කියල දැම්ම
  10. I

    AirtelRs25&99

    මගේ යාලුවෝ දෙන්නේක්ටත් මේ වෙනකොට ඔය සීන් එක වෙලා තියෙනවා 1GB ලැබෙන්න තරම් පින් කොරල නම් මදි
  11. I

    Firefox එකෙනුත් Torrent බාමු.

    මරු මරු පට්ට thanks bro
  12. I

    AirtelRs25&99

    airtel 25 ට දැන් හම්බ වෙන්නේ 76MB, airtel 99 දැන් හම්බ වෙන්නේ 307MB, මුන් එකටත් කෙලිය, මොන පයන්නක්ද, අනිත් පාවිච්චිකරන උබලටත් එහෙමද බන්, මේ වෙනකොටත් දන්නේ නැත්තන් බලපන්ලා එන msg එක. එකේ තියෙන්නේ. :oo::baffled::baffled::baffled::baffled::confused::confused::confused:
  13. I

    Nugegoda Kollo innawada?

    nugegoda cd wimana kiyanne bokayak ne, dan ethana ekagen monawath ahanna baa,oo hithanne api uge monawahari nikan ussan yanna aawa kiyala
  14. I

    solar_cell_ගන්න_පිටකොටුවෙ_ප්ලේස්_එකක්

    මචන් ලා මේක හදනවට වඩා ලාබ නැද්ද ගන්න එක, ebay මම දැක්ක solar panels තියෙනවා
  15. I

    SOLAR,POWER

    thx machanlaaa, monawa karannada :X
  16. I

    SOLAR,POWER

    එකත් එහෙමද. මොනවා කරන්න ද, ඊට පස්සේ කියපු එක තම කරන්න වෙන්නේ hayyooo
  17. I

    SOLAR,POWER

    එහෙම තම බන්, ගෙදර තියෙන ඔක්කම නෙමයි, අඩුම ගානේ light ටිකවත් එහෙම සෙට් කරගන්න පුළුවන් වෙයි ද? එත් තේරුමක් නැති වෙයි ද?
  18. I

    SOLAR,POWER

    දැන් ඉතින් මේ එන විදිහට ටිකක් අමාරුයි වගේ ජීවත් වෙන්න. කවුරු හරි ඉන්නවද solar power system එකක් පාවිච්චි කරන. එක පාවිච්චි කරන එක ලාබයිද නැද්ද? දන්න එකේ කියපන්කො, system එක ගන්න නම් ටිකක් ගානක් යනව කියල දන්නවා, solar panel system ekath hari giye naththan pannanawa current eka,හිරේ ගියත් කමක් නෑ...
  19. I

    විදුලි බිල සමඟම ඖෂධ වල මිල වැඩිවේ.

    ඔන්න ඉතින්. මම 90 ගැන හිතා හිතා ඉන්න කොට උබ මගුලක් කතාකරනවා ඖෂධ විතරයි නේ වැඩි වෙන්නේ, අරවගේ මිල වෙනස් වෙන්නේ නෑ නේ, නැත්තන් ජනගහන වර්දන වේගය වැඩිවෙයි:baffled::oo::rofl:

    No contents