youtube එකට video එකක් upload කරනකොට හොදම format එක mokadda
rendering කරන්න ඕන හොදම settings monawada.
HD video upload කරාට ඒවා සාමාන්‍ය විදිහට බලනකොට (360p,480p) ගොඩක් quality අඩුවෙලා පෙන්නේ. එත් වෙන videos ඒ frame size එකේ උනත් හොද quality එකට පේනවා
එක නිසා මොකක් හරි විශේෂ ක්‍රමයක් තියනවද