දැන් ඉතින් මේ එන විදිහට ටිකක් අමාරුයි වගේ ජීවත් වෙන්න.
කවුරු හරි ඉන්නවද solar power system එකක් පාවිච්චි කරන.
එක පාවිච්චි කරන එක ලාබයිද නැද්ද? දන්න එකේ කියපන්කො, system එක ගන්න නම් ටිකක් ගානක් යනව කියල දන්නවා,
solar panel system ekath hari giye naththan pannanawa current eka,හිරේ ගියත් කමක් නෑ