AirtelRs25&99

Ishan256

Member
Apr 13, 2012
115
7
0
airtel 25 ට දැන් හම්බ වෙන්නේ 76MB,
airtel 99 දැන් හම්බ වෙන්නේ 307MB,
මුන් එකටත් කෙලිය, මොන පයන්නක්ද, අනිත් පාවිච්චිකරන උබලටත් එහෙමද බන්,
මේ වෙනකොටත් දන්නේ නැත්තන් බලපන්ලා එන msg එක. එකේ තියෙන්නේ.
:oo::baffled::baffled::baffled::baffled::confused::confused::confused:
 

Ishan256

Member
Apr 13, 2012
115
7
0
මගේ යාලුවෝ දෙන්නේක්ටත් මේ වෙනකොට ඔය සීන් එක වෙලා තියෙනවා
1GB ලැබෙන්න තරම් පින් කොරල නම් මදි
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    යකෝ මම 2009 ඉඳල airtel 25 & 99 පාවිච්චි කරනවා. මට තාම ඔය 1GB offer එක ආවේ නැනේ :(
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Airtel Shit ....!!! :P

    ape paththe Aritel sim wanda wanda denawa nikanma, ID oneth naha... langadi nam offer ekak thibba Rs 127 kata 1Gb hambena etrh eka tika kalailu thiyenne...
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata offer ekak hambuna 25 card ekata 1GB hambenawa. boru nemei sira machanla. dan masa 3 vithara indala. ayeth 25 card ekk danakota offer time period eka wadi wenawa. sirawatama :yes: :yes:

    images
     
    Last edited:

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    158 ta 1GB
    ඒ මොකද්ද බන් ඒ
    අපිටත් කියපන්කො එක ගන්න විදිහ