මචන්ලා,
පොඩි උදවුවක් ඕනේ.
ගොඩක් අය දන්නවා ඇතිනේ කොළඹ යකඩ බඩු ලාබෙට ගන්න පුළුවන් ගල්වල ගැන?
කොළඹ කොටුවේ ඉඳන් ගල්වලට යන හැටි දන්න කෙනෙක් කියනවද?
මොන බස් එකේද යන්න පුළුවන්?
පයින් යන දුරද?
ගල්වලේ තියන හොඳ කඩ එහෙම දන්නවා නම්? ඒ කියන්නේ පිටින් ටිකක් හොයාගන්න අමාරු බඩු එහෙම තියෙන්න පුළුවන් තැනක්...