ගලබොඩඅත්තේ ඥාණසාර හිමිගේ ක්රියාව
ඥාණසාර හිමියන් හා පොලීසිය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව
source: Neth fm

කළුතර දිස්ත්රික්කයේ බොදු ජන පෙරමුණ පක්ෂයේ ඡන්ද අපේක්ෂක ගලබොඩඅත්තේ ඥාණසාර හිමි හා පොලීසිය අතර ඇතිවූ උණුසුම් වචන හුමාරුවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.
එම වීඩියෝවේ දැක්වෙන පරිදි පොලිස් නිලධාරියා විසින් රැස්ව සිටි බොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසට පැහැදිලිකොට තිබුනේ දේශපාලනික රැස්වීමක් පැවැත්වීමට ප්රථම ඒ සඳහා අවසර ගතයුතු බවයි. නමුත් එම ස්ථානයට පැමිණි ගලබොඩඅත්තේ ඥාණසාර හිමි පොලිස් නිලධාරියාට අභියෝග කොට සිටියේ පන්සලේ මිනිසුන් රැස්කිරීම පොලීසියට තියා මැතිවරණ කොමසාරිස්වරයාටද නැවැත්විය නොහැකි බවයි.

කට්ටියට මේ ගැන මොකද හිතෙන්නේ?
භික්ෂුන් වහන්සේලාට ඇති ගවුරවය දේශපාලනයට යොදා ගැනීම කොයි තරම් දුරට සාදරණද?