1. LotofMoney

    හොද running shoes එකක් ගන්න උදව්

    හොද running shoes එකක් ගන්න උදව් උබල use කරන හොද running shoes මොනවද? ගන්න තියෙන්නේ කොහෙද?:):)
  2. LotofMoney

    ඩීසන්ට් මොඩර්න් ලුක් එකක් හදාගන්න

    ඩීසන්ට් මොඩර්න් ලුක් එකක් හදාගන්න කොන්ඩේ වවාගෙන රැවුල වවාගෙන පරණ ඩෙනිම් පට්ට ගගහ වසලයෙක් වගේ හිටිය කාලේ ඉවර කරන්න ඕන කියල හිතුන. ඩීසන්ට් මොඩර්න් ලුක් එකක් හදාගන්න උදව් කරපල්ලා කොල්ලනේ. අලුත් ෆැෂන් අලුත් ට්‍රෙන්ඩ් මොනවද? ෂෝර්ට් හෙයාර් ස්ට්ය්ල්? :cool::cool::cool:
  3. LotofMoney

    UX /UI හොද ටුටෝරිඅල් එකක් හොයල දෙන්න.

    UX /UI හොද ටුටෝරිඅල් එකක් හොයල දෙන්න. ux / ui ඩිසයින්, මුල ඉඳලා ඉගෙන ගන්න, හොද ටුටෝරිඅල් / ෆ්රී කෝස් ලිනක්ස් තියෙනවනම් දෙන්න. ලොකු උදව්වක්
  4. LotofMoney

    බ්‍රයන් ඇඩම්ස්ගේ

    බ්‍රයන් ඇඩම්ස්ගේ බෝයිස්..... බ්‍රයන් ඇඩම්ස්ගේ ඔක්කොම ඇල්බම් ඩවුන් කරගන්න ලින්ක් එකක් දියංකෝ.
  5. LotofMoney

    මෙන්න හදනවනම් ගෙවල්

    මෙන්න හදනවනම් ගෙවල් මානසික සුවය තියෙන, හොද වාතාශ්‍රයක් එන, පරිසරයත් එක්ක සමීප, තනි තට්ටුවේ ගෙදරක ප්ලැන් , ෆොටෝස් දාපන් කොල්ලනේ. :yes::yes::yes:
  6. LotofMoney

    හොද ප්ලේස් එකක්

    හොද ප්ලේස් එකක් අට දෙනෙක්ට නැවතිලා කාලා බීලාාා ෆන් එකක් ගන්න පුලුවන් ලෝ බජට් ප්ලේස් එකක් කියපල්ලාකෝ . එක නයිට් එකයි ඉන්නෙ. වටපිටාවෙ කවුරැත්ම නැති කෑගහල සිංදුවක් කියන්න පුලුවන් තැනක්
  7. LotofMoney

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.

    මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි. මචං මගෙත් ලොකුම ප්‍රශ්නෙ බන් ඕක තමයි.මුලු දවසම පීසී එකේම වැඩ කරන නිසා මමත් දස අතේ හෙව්ව කම්මැලි නැතුව වැඩ කරන්න පුලුවන් ක්‍රම. මෙන්න මේ දේවල් නිසා ටිකක් boost වුනා. ආසන්නම හේතුව තමයි බන්, නෑදෑ කෙනෙක් දාපු කින්ඩියකුයි. හොයන් කන ජොබට යාලුවෙක් තියපු...

    No contents