1. LotofMoney

    English Help

    So, it is considered one of the most effective approaches to learn English. මේ වාක්‍යය සින්හල තෙරුම කියල දෙන්න. බෝල්ඩ් කරල තියෙන වචන දෙක තව යෙදෙන අවස්තවකුත් එක්ක.
  2. LotofMoney

    සින්හල තෙරුම කියාඩෙන්න

    what have you been up to?
  3. LotofMoney

    හදිස්සියක් ඩොක්ටර් කෙනෙක් හරි ෆාමසියක

    හදිස්සියක් ඩොක්ටර් කෙනෙක් හරි ෆාමසියක හම්බුන ලමය නැතිඋන අම්මෙකුට, කිරි එරෙන එක නවත්තන්න බෙහෙතක් කියන්න
  4. LotofMoney

    A4 ඩබල් සයිඩ් කලර් ප්‍රින්ට්

    A4 ඩබල් සයිඩ් කලර් ප්‍රින්ට් මිනුවන්ගොඩ ගම්පහ මීගමුව අවට A4 ඩබල් සයිඩ් කලර් ප්‍රින්ට්, කරගන්න පුලුවන් තැනක් කියන්න. photo quality එක හොදට තියෙන්න ඕනා.
  5. LotofMoney

    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න

    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න පුතා, රෑ එලි වෙනකල් වැඩ කරන්න, ඔයාලා ෆලෝව් කරන ස්ලීපින් පැටර්න්ස් තියෙනවනම් කියන්න.
  6. LotofMoney

    ලිෆ්ට් එකේ යන විදිහ කියල දියන්කෝ

    ලිෆ්ට් එකේ යන විදිහ කියල දියන්කෝ ලිෆ්ට් එකක අපිට ඕන තට්ටුවට යන්නෙ කොහොමද කියල ස්ටෙප් බ්‍යි ස්ටෙප් කියා දියල්ලා. අර මිනිස්සු පොර කකා ඔබන එක හරියට කරන විදිහ. :( වැදගත් විදිහට ලිෆ්ට් එකේදි හැසිරෙන විදිහත් කියන්න (lift manners)
  7. LotofMoney

    උයන්න දන්න කුක්ලා එන්ඩෝ

    උයන්න දන්න කුක්ලා එන්ඩෝ ලේසියෙන් හදාගන්න පුලුවන්, ගැලපෙන කෑම වට්ටෝරු දාන්නකෝ උදා: කට්ට කරවල තෙල් දාලා, මිරිස් බැදල , පොල්සම්බොල හදලා.
  8. LotofMoney

    ලමයි නැති පවුලකට ලමයෙක් හදාගන්න දෙන්න

    ලමයි නැති පවුලකට ලමයෙක් හදාගන්න දෙන්න ලමයි නැති පවුලකට ලමයෙක් හදාගන්න දෙන්න පුලුවන්ද? ඩොක්ටර් කෙනෙක් මාර්ගයෙන්, එහෙම ල්මයෙක් බලපොරොත්තුවෙන කපල් එකක් සම්බන්ද කරගන්න පුලුවන්ද?
  9. LotofMoney

    කැලණියේ ඉඳල දන්කොටුව උදව්වක්

    කැලණියේ ඉඳල දන්කොටුව උදව්වක් කැලණියේ ඉඳල දන්කොටුව ට එන කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න. බලු පැටියෙක් ඉන්නවා ගෙන්නගන්න. හෙට
  10. LotofMoney

    cross breed උනු බලු පැටවූ

    cross breed උනු බලු පැටවූ cross breed උනු බලු පැටවූ ඉන්නවනම් මට දෙන්නකෝ.
  11. LotofMoney

    ෆෝන් තොග ගන්න පුළුවන් සිංහල කඩ මොනවාද තිය&#354

    ෆෝන් තොග ගන්න පුළුවන් සිංහල කඩ මොනවාද තිය&#354 ෆෝන් තොග ගන්න පුළුවන් සිංහල කඩ මොනවාද තියෙන්නේ
  12. LotofMoney

    හොද වර්ගයකට mix වුනු, වල් බලු පැටියෙක් ඉන්නවන&

    හොද වර්ගයකට mix වුනු, වල් බලු පැටියෙක් ඉන්නවන& හොද වර්ගයකට mix වුනු, වල් බලු පැටියෙක් ඉන්නවනම් මට දෙන්න.
  13. LotofMoney

    කාර්ඩ් බෝඩ් බොක්ස් 10 විතර ගෙන්න ගන්න පුළුව&#3

    කාර්ඩ් බෝඩ් බොක්ස් 10 විතර ගෙන්න ගන්න පුළුව&#3 ලොකු කාර්ඩ් බෝඩ් බොක්ස් 10 විතර ගෙන්න ගන්න පුළුවන් තැනක් කියහල්ලකෝ. ගෙයක් අස් කරද්දී බඩු ටික pack කරගන්න ලේසියි නේද බන් එහෙම. කුරියර් කරගන්න පුළුවන් තැනක් නැද්ද
  14. LotofMoney

    හොදම IPS මොනිටර් එක

    හොදම IPS මොනිටර් එක උබලා හිතන්නේ හොදම IPS මොනිටර් එක මොකක්ද graphic වලට. ඔලුවත් කකියනවා පරණ led ලබ්බ දිහා බලන් ඉඳලම
  15. LotofMoney

    BITCH LASAGNA තේරුම කියන්න

    BITCH LASAGNA තේරුම කියන්න BITCH LASAGNA කියන එකේ තේරුම මොකක්ද බ්‍රෝ
  16. LotofMoney

    සිංහල meaning please?

    " While we were on vacation. " මේකේ සිංහල තේරුම ටිකක් කියල දෙන්න. were යෙදෙන තව වෙනස් ක්‍රම ටිකකුත්
  17. LotofMoney

    උදේට දුවන පුතීලා එන්න

    උදේට දුවන පුතීලා එන්න උබලත් උදේට හෝ හවසට දුවන්න යනවනම්. ඒ ගැන දන්නා දේවල් කියපන්. මම උදේ 5.20 වෙද්දී දුවන්න යනවා. පැය බාගයක් යනවා මට. එක දිගට දුවන්නේ නැහැ. ටිකක් දුවල ගොඩක් ඇවිදිනවා. ජිම් යන්න වෙලාවක් නැති නිසා
  18. LotofMoney

    english meaning please

    [SIZE="5"]“The wolf on the hill is not as hungry as the wolf climbing the hill.” සිංහල තේරුම ටිකක් කියල දෙන්න
  19. LotofMoney

    මේ වාක්‍ය ඉංග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරල

    මේ වාක්‍ය ඉංග්ලිෂ් වලට ට්‍රාන්ස්ලේට් කරල ලියාපදිංචි වන පළමු කණ්ඩායම් 20ට පමණක්, අවස්ථාව හිමි වේ.
  20. LotofMoney

    වියාපාරයක් / පවු වැඩක් සියල්ලන්ගේම අදහස් &#346

    වියාපාරයක් / පවු වැඩක් සියල්ලන්ගේම අදහස් &#346 සත්ව පාලනය කියන්නේ කෘෂිකර්මාන්තයත් එක්ක බැදුණු දෙයක්. මිනිස්සුන්ගේ මුල් කලේ ඉඳලම. ඉතින් කුකුල් ෆාර්ම් එකක් පටන්ගන්න එක පව් වැඩක්ලු (යාලුවෝ තමයි කියන්නේ, හැබැයි උන් මස් කැල්ලක් නැත්තම්, බත් කන්නෙත් නැති උන්) එතකොට එළවලු පලතුරු වලින් ගොඩ යන්න...

    No contents