මෙන්න හදනවනම් ගෙවල්

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මෙන්න හදනවනම් ගෙවල්

    මානසික සුවය තියෙන, හොද වාතාශ්‍රයක් එන, පරිසරයත් එක්ක සමීප, තනි තට්ටුවේ ගෙදරක ප්ලැන් , ෆොටෝස් දාපන් කොල්ලනේ. :yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න
     
    • Like
    Reactions: shameera89

    CYNE

    Active member
  • Sep 29, 2018
    74
    22
    28
    මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න

    :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න

    පට්ට අදහස් ටිකක්..
    වටිනවා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න

    :cool::cool:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න

    rep dunna 12+ patta
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න

    නියමයි. තව දන්න දේවල් කියල දියන්කෝ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,594
    113
    මානසික සුවය ලැබෙන්න නම් තමන්ගේ වත්කම,වියදම් කල හැකි ප්‍රමාණයට අනුව නිවස සැළසුම් කරන්න.එතකොට බැංකු ණය ආදිය නැති නිසා හොඳ මානසික සුවයක් ලැබෙනවා.නිදන කාමර වල බිත්ති කබොක් ගල් වගේ ස්වාභාවික අමුද්‍රව්‍යයකින් හදන්න.හොඳ වායු සංසරණයක් සඳහා ජනේලයට වගේම උළුස්සටත් වා කවුලු විවර තබන්න.වහලය හැකිතාක් උස්සන්න.අවම වශයෙන් පොළවේ සිට බිත්ති යටලීයට අඩි 12ක වත් උසක් තබන්න.වහලයට උළු දාන්න.වත්තේ ගස් ටිකක් හිටවන්න

    :yes::yes::yes: