1. LotofMoney

    Abs Workout කියන්නේ මොකක්ද?

    Abs Workout කියන්නේ මොකක්ද? Abs Workout කියන්නේ මොකක්ද?
  2. LotofMoney

    හේයි ඩියුඩ්, ඉංග්ලිෂ් මීනින් ප්ලීස්

    හේයි ඩියුඩ්, ඉංග්ලිෂ් මීනින් ප්ලීස් She'll figure it out. සිංහල තේරුම කියන්ඩෝ
  3. LotofMoney

    2d animation ඉගෙන ගන්න හොද ටුටෝරිඅල් තියේද?

    2d animation ඉගෙන ගන්න හොද ටුටෝරිඅල් තියේද? ලින්ක් ටිකක් දියල්ල free courses / tutorials වල. පොඩි ගානක් ගෙවල ගන්න පුළුවන් හොද video courses උනත් අව්ලක් නැහැ
  4. LotofMoney

    freepik.com ප්‍රිමියම් එකවුන්ට් හෙල්ප්

    freepik.com ප්‍රිමියම් එකවුන්ට් හෙල්ප් freepik.com එකේ ප්‍රිමියම් ෆයිල් එකක් තියෙනවා download කරලා දෙන්න පුළුවන් පින්වතෙක් නැද්ද. https://www.freepik.com/premium-vector/floral-frame-set-wedding-flower-shop-hand-drawn-style_3672968.htm
  5. LotofMoney

    මූට මන් මොනාද කරන්නේ කියපන්?

    මූට මන් මොනාද කරන්නේ කියපන්? මගේ p 20 ඉඩමක් තියෙනවා. එකේ ගේ හදන්න කියල හිතන් ඉන්නේ. ඒ ඉඩම මම ගත්තේ ගමේම කෙනෙක්ගෙන්. ඒ මනුස්සයාගේ සහෝදරයෙක් තමයි මන් ගත්ත ඉඩමේ අල්ලපු වැටේ ඉන්නේ.අල්ලපු වැටේ එකා, මන් ගත්ත ඉඩමට හෙන තණ්හාවෙන් ඉන්නේ බන්. දවසක් මගේ ඉඩමේ කෙසෙල් කොටයක් උගේ වැටේ ගැවිලා කියල ග්‍රාමසේවකට...
  6. LotofMoney

    පිටරට අය ගෙවල් හදන විදිහ

    පිටරට අය ගෙවල් හදන විදිහ අනේ බන් දන්නා අය නැද්ද අර පිටරට උන් අඩුම වියදමින් ගෙවල් හදන විදිහට ගෙයක් හදාගන්න? (බෝර්ඩ් වලින් පාර්ටිෂන් කරලා හදන විදිහට)
  7. LotofMoney

    සිංහල තේරුම කියන්ඩෝ

    සිංහල තේරුම කියන්ඩෝ සිංහල තේරුම කියන්ඩෝ And I'm thinking, I don't necessarily like anyone in particular but for this transaction to go through, I guess I needed to name someone.
  8. LotofMoney

    Sinhala meaning please?

    My classmates would be like, '' hey Dom, who do you like ? '' මේ වාක්‍යයේ සිංහල තේරුම කියා දෙන්න බ්‍රදර්ස්.
  9. LotofMoney

    ස්පෝකන් ඉංග්ලිෂ් හෙල්ප්

    ස්පෝකන් ඉංග්ලිෂ් හෙල්ප් මේකේ සිංහල අදහස කියල දෙන්නකෝ බ්‍රදර් I think as a kid, I was brainwashed into thinking that I needed to be romantically attracted to someone.
  10. LotofMoney

    බිස්නස් උදවු

    මට පොඩි අයිඩියා එකක් තියෙනවා ටියුෂන් කරන තැනක් හදල, රෙන්ට් කරන්න.හැබැයි අපි ඉන්න ගමක. ගමේ එක ටියුෂන් කරන තැනක් නම් තියෙනවා. මේ වැඩේ ගැන අදහස් කියපල්ලකෝ. ටවුන් එකක දැම්මොත්ද ලාබ ලබන්න පුළුවන්?
  11. LotofMoney

    ඉංග්‍රීසියෙන් ලිපිනයක් උදවු

    ඉංග්‍රීසියෙන් ලිපිනයක් උදවු ඉංග්‍රීසියෙන් ලිපිනයක් දාද්දි " නිහාල් පෙරේරා බාරයේ මලිත් පෙරේරා " කියල ඉංග්‍රීසියෙන් දන්නේ කොහොමද?
  12. LotofMoney

    සන්ග්ලාස් අව්වට රෑ ලයිට් එලියට

    සන්ග්ලාස් අව්වට රෑ ලයිට් එලියට දවල් අව්වට, රෑට ලයිට් එලියට, දෙකටම දාන්න ග්ලාස් එකක් කියහන්කෝ
  13. LotofMoney

    කුරුණෑගල ගම්පහ මැල්සිරිපුර හොද නාන්න තැන

    කුරුණෑගල ගම්පහ මැල්සිරිපුර හොද නාන්න තැන කුරුණෑගල ගම්පහ මැල්සිරිපුර හොද නාන්න තැන් තියෙනවනම් කියන්න සහෝදරවරුනි. මේ ගම වලනම් ඉන්නේ පොඩි උදව්වක් දෙන්න, කොල්ලෝ දෙන්නෙක්ට නවතින්න තැනක් හොයාගන්න.
  14. LotofMoney

    passive income අයිඩියා

    ලක්ෂ 5 - 7 වගේ පටන් ගන්න පුළුවන් passive income අයිඩියා ටිකක් දීපල්ලා කොල්ලනේ.
  15. LotofMoney

    සාර සිතක සොදුරු සුවය

    සාර සිතක සොදුරු සුවය සාර සිතක සොදුරු සුවය මේ පොත ගන්න තැනක් කියන්නකෝ බ්‍රෝ
  16. LotofMoney

    Sinhala meaning please?

    I'll be going with fresh skincare I'm bringing Sarah my best friend as my plus one. වීඩියෝ එකක කතා කරන කොටසක් මේක. සිංහල තේරුම මට කියල දෙන්න.(ඇමෙරිකන් ඉන්ග්ලිෂ් වෙන්න ඕන මේ)
  17. LotofMoney

    Sinhala meaning please.

    I am heading off somewhere exciting... You guys කියන එකේ තේරුමත් කියන්න
  18. LotofMoney

    මේකේ තේරුම ටිකක් කියල යන්න බ්‍රදර්

    මේකේ තේරුම ටිකක් කියල යන්න බ්‍රදර් The motorcycle accident really did a number on him. What is most concerning is his left leg.
  19. LotofMoney

    ගේ පොඩ්ඩක් හදාගන්න හිතුවා

    ගේ පොඩ්ඩක් හදාගන්න හිතුවා දන්නා අය මට විස්තර ටිකක් කියල උපදෙස් ටිකක් ලබාදෙන්න. පොඩියට කාමර දෙකකුයි, කුස්සියයි, ගෙටම අල්ලලා පොඩියට බාත්රුම් එකකුයි හදාගන්න කොයිතරම් වියදමක් යයිද. මහලොකුවට නෙමෙයි, බිත්ති නග්ගල, බිමට කටුසිමෙන්ති දාල, වහලට ශීට් දාල. කපරාදු කරලා ඉවරගන්න විතරක් .
  20. LotofMoney

    ඩීසන්ට් විදිහට අදින්න දන්නා අයගෙන් උදව්ව

    ඩීසන්ට් විදිහට අදින්න දන්නා අයගෙන් උදව්ව ඩීසන්ට් ලුක් එකක් තියෙන ගැලපෙන ඇදුමක් කියපන්කො බ්‍රදර්, එන්ගේජ්මන්ට් පාටි එකකට යන්න. ඩේ / නයිට් දෙකටම වෙන වෙනම කලස් මැච් කරන විදිහත් කියල දියන්:cool::cool::cool:

    No contents