betterinstaller.com ගැන දන්නේ කව්ද? $$$

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
betterinstaller.com ගැන දන්නේ කව්ද? $$$

මම software tools develop කරලා මගේ website එකේ දාල තිබුන download කරන්ඩ.

[email protected] කියල email address එකකින් මාව contact කරලා එක්කෙනෙක් කිව්වා මගේ software installer එකට ඒගොල්ලන්ගේ offers (එගොල්ලල්ගේ software install කරන්ඩ අහන්නේ, අර winamp දාද්දි toolbars install කරන්ඩ අහනව වගේ (Ad-ware)) දාල එක offer එකක් US හරි UK හරි ඉන්න කව්රුහරි install කරොත් මට $1.45 ක් හම්බ වෙනවා.

මමත් ඉතින් දැම්මා. දවසකට $10 ක් විතර එකතු වෙනවා. මෙහෙම ගියොත් මට job එකක් කරන්ඩ ඕනෙත් නෑ.

මේක තමයි site එක: betterinstaller.com

මේක අත්තක් වෙන්ඩ ඇතිද?
ඒගොල්ලෝ සල්ලි දෙන්නේ දවස් 45 කට පස්සේ. අඩුම $200 තියෙන්ඩ ඕන. paypal වලට ගන්ඩත් පුළුවන්.

P.S
Thanks for all replies

පුළුවන් නම් උදව්වක් විදියට ඇත්තටම සල්ලි ගෙවන දන්නා site මෙතන දාන්ඩකෝ
 
Last edited:

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
PPI kiyala thiyenne oka thama machan. Asian install walata $0.50 dena site ehemath ona tharam thiyenawa. Us walata $1.45 denawa kiyanne bohoma normal deyak! Uba software hadannath danna eke hoda PPI site ekakata join weyan machan. Email walin ena ewa sure karanna epa hoda site ekakata set wenna. $50 payout karanna puluwan ewa godak thiyenawa.
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
Fraud wage thamai matanam penne machan. installation ekakata $1 gewanawa adui samanyayen. Kokatath kiyala try karala balanna. eka masayai ne.

Uk install walata $8 gewana site thiyenawa machan :) Mama salli aragenath thiyenawa podi podi site walin. PPI wala waradak neme oya eka eka Email karala kiyana ewa sure karana eka nam tikak awul
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Uk install walata $8 gewana site thiyenawa machan :) Mama salli aragenath thiyenawa podi podi site walin. PPI wala waradak neme oya eka eka Email karala kiyana ewa sure karana eka nam tikak awul
    Hari machan. Conduit da mokak da toolbar site ekakin pay karanne sahenna podi ganak machan ekai mama kiwwe. mama wadiya oya side eka gana danne na ;)
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Ahu wenna nam epa machan, patta horu.

    Eka parak withara salli gewala niyamata polu thiyanawa.

    Mata $1500 ka withara pollak thibba. Una ada salli denanam heta dennam kiyala kalayak adagena yanawa.

    Kalin somoto kiyala aweth munma thamai.
    Ahu wenna nam epa
     
    • Like
    Reactions: wedagedara

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Hari machan. Conduit da mokak da toolbar site ekakin pay karanne sahenna podi ganak machan ekai mama kiwwe. mama wadiya oya side eka gana danne na ;)

    Eka eka site wala ganana wenas machan. Adult only toolbar offers ehema thiyenawa $8 ta wadiyen pay karanawa 1 install ekata. Lankawen ena install walata nam labenne $0.02 withara :P Hoda site ekaka ellunoth goda thama
     
    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    පුළුවන් නම් උදව්වක් විදියට ඇත්තටම සල්ලි ගෙවන දන්නා site මෙතන දාන්ඩකෝ
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    පුළුවන් නම් උදව්වක් විදියට ඇත්තටම සල්ලි ගෙවන දන්නා site මෙතන දාන්ඩකෝ

    Site recommend karanna amarui machan, adha gewana site eka week ekak dhekak yaddi scam wenna puluwan
     
    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    Ahu wenna nam epa machan, patta horu.

    Eka parak withara salli gewala niyamata polu thiyanawa.

    Mata $1500 ka withara pollak thibba. Una ada salli denanam heta dennam kiyala kalayak adagena yanawa.

    Kalin somoto kiyala aweth munma thamai.
    Ahu wenna nam epa

    ඔයාට sure ද ඔයා අතින් වැරද්දක් උනේ නෑ ලියල. ඒගොල්ලෝ මට කිව්වා ඕන නම් $50 එකතු වෙන ගානේ උනත් ගෙවන්නම් කියල.
    ඇයි $1500ක් එකතු වෙනකම් හිටියේ. $200 payout තියෙද්දී?
    screenshot එකක් දෙන්ඩ පුලුවන්ද?
    ඒගොල්ලෝ Microsoft ලගේත් dealers ල. Site එකත් සෑහෙන්ඩ ප්‍රසිද්ධයි.
    (Betterinstller.com / somoto.net)

    Thank you
     
    Last edited:
    • Like
    Reactions: Zuen