1. Tyrion Lannister

    අයවැයෙන් මිල ගනන් අඩුවෙන වාහන

    අයවැයෙන් මිල ගනන් අඩුවෙන වාහන යහපාලන අයවැයෙන් 1000cc ට වඩා අඩු ධාරිතාවයේ වාහන වල බදු අඩුකරා කියනවනේ. :cool: වාහන ගැන වැඩි දෙයක් නොදන්න (මාත් ඇතුලූ) කට්ටියට උදව්වක් වෙන්නත් එක්ක වාහන ගැන දන්න කියන්න අය පොඩ්ඩක් කියමුද බදු අඩුවෙන වාහන මොනවද ඒ වාහන ගන්න එකේ වාසි අවාසි කොහොමද කියල (Milage, Second...

    No contents