1. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි - ගුවන් විදුලියට සුපිරි සභාපතිවරයෙක්

    උබල හිතන්නේ ඒ සුපිරි සභාපතිවරයා කවුරු වෙන්න පුලුවන්ද? මේ ගෝටාණ්ඩුවෙන් ගුවන් විදුලියට එන 6 හෝ 7 වෙනි සභාපති. පට්ටම ඩයල් එකක් වෙන්න එපැයි.
  2. Tyrion Lannister

    බයියන්ගේ පහනේ භුතයා එන්නේ කවද්ද

    බයියන්ගේ පහනේ භුතයා පාර්ලිමේන්තු ඇවිත්, ඇමතිකම් අරන් මැජික් බලෙන් ප්‍රශ්න විසදන්න, බඩු මිල අඩු කරන්න පටන් ගන්නේ කවද්ද? 🙏🙏🙏 ඊට පස්සෙත් විමල්, ගම්මන්පිල එහෙම රෙදි අදිනවලු ද? ලැජ්ජ නහරේ කපනවලු ද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. Tyrion Lannister

    දකුණු ආසියානු කලාපයේ කොවිඩ් එන්නත් කරනයේ ප්‍රගතිය

    දකුණු ආසියානු කලාපයේ කොවිඩ් එන්නත් කරනයේ ප්‍රගතිය (එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගත් සංඛ්‍යාව, ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස) https://ourworldindata.org/covid-vaccinations?country=OWID_WRL
  4. Tyrion Lannister

    ආන්ඩුව වැඩ පෙන්නයි - විරෝධතා නොතකා ජය මාවතේ

    දේශද්‍රෝහී පිලිල වල බලපෑම් හා ඉල්ලීම් නොතකා ආණ්ඩුව යෝධ සංවර්ධනයේ මීලග පියවර තබා තිබෙනවා. කොරෝණා හමුවේ බන්කොලොත් වීමට ආසන්නව සිටිමින් උවද මෙසේ ජනතා සුභසෙත තකා වැඩ කිරීම පැසසිය යුතුයි. ජයවේවා....!!! Respect Sir...!!! From -...
  5. Tyrion Lannister

    මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    පුද්ගලික අංශයේ වැඩ කරන උන්ට කොරෝනා හැදෙන්නේ නැති සීන් එකක් තියෙනවද බන් :oops::oops::oops: http://www.adaderana.lk/news/73936/may-24-25-declared-special-government-holidays...
  6. Tyrion Lannister

    Sinopharm ගැන දැන ගත යුත්තේ මොනවද?

    Sinopharm ගැන දැන ගත යුත්තේ මොනවද? මේ එන්නත වයස 18ට වැඩි අය සදහා නිර්දේශිතයි. නමුත් ප්‍රමානවත් දත්ත නොමැති බැවින් ගර්භණී මව්වරුන්ට එන්නත් කිරීම ලෝක සෞක්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නෑ. ඒ වගේම 60+ අයට එන්නත් කිරීම සම්බන්ධවත් ප්‍රමානවත් දත්ත නොමැති බැවින් ඔවුන්ව එන්නත් කරනවා නම් දේශීය සෞඛ්‍ය සේවා...
  7. Tyrion Lannister

    කොරෝනා හමුවේ ආර්ථිකය හැසිරවීම

    උපුටා ගන්නේ දමිත් කේතකගේ ෆෙස්බුක් පිටුවෙන්.... මම ලගදී දැකපු හොද පැහැදිලි කිරීමක් නිසා කට්ටියම එක්ක බෙදාගන්න හිතුවා. "රටක ආර්ථිකයේ "ඉකොනොමික් ඇක්ටිවිටීස්" හෙවත් ආර්ථික ක්‍රියාකාරකම්, කාළය අනුව වර්ග දෙකයි... එකක් තමයි සාමාන්‍ය ආර්ථික ක්‍රියාකාරකම්, අනිත් එක "ඉකොනොමික්ස් ඔෆ් සීසනල් සයික්ල්ස්"...
  8. Tyrion Lannister

    ආණ්ඩුව වැඩ පෙන්නයි : නාමල්ගේ තරුණ සමාජ වලින් ඇදන් 10000ක්

    නාමල් කොල්ලා ඇදන් 10000ක් දවස් 10න් හදන්නයි යන්නේ. ඒ ඇදන් තියන්න තැනක් හොයල එක බැසිල් බාප්පට බාර දුන්න කියලා බුකියේ වාර්තා වෙනවා. කරනවා නම් මෙව්ව හොද වැඩ. රෝහල් කාර්ය මන්ඩල කොහෙන්ද කියන එක වෙනම ප්‍රශ්නයක් ඉතින් ;)
  9. Tyrion Lannister

    හොද මොනිටර් එකක් ගන්න ඕනේ

    හොද මොනිටර් එකක් ගන්න ඕනේ. Software Development and System Configurations තමයි වැඩිපුර කෙරෙන්නේ. මට මොනිටර් ගැන කිසිම දැනුමක් නෑ. ගේම්ස් ගහන්න වීඩියෝ එඩිට් කරන්න බලපොරොත්තුවකුත් නෑ. ලොකු ගනක් වියදම් නොකර ගන්න පුලුවන් එකක් කියපන්කො. Height Adjustable වෙන්න ඕනේ. HDMI Input එකක් තියෙන්න ඕනේ...
  10. Tyrion Lannister

    ඉන්දියාවේ ඛේදවාචකය - ලංකාවෙත් එහෙමම වෙයිද?

    දමිත් කේතකගේ Facebook Post එකක්. මේ දක්වා ලංකාවෙත් උනේ මේ විදියටමයි ඉන්දියාව වැනි දැවැන්ත සංකීර්ණ රටක වසංගත පාලනය දුෂ්කර බව සත්‍යයක් වුවද, ඉන්දියානු රජය පසුගිය මාස කිහිපය තුළ ඔවුන්ට වසංගත මර්දනය සඳහා කළ හැකි ටිකවත් කලේ නැත....සමාජ දුරස්ථභාවයේ නීති රීති සියල්ල ක්‍රම ක්‍රමයෙන් ලිහිල්ව ගොස්...
  11. Tyrion Lannister

    60-65 කට වගේ අලුත් වාහනයක්

    60-65 කට වගේ මොකද්ද බන් අලුත් වාහනයක් ගන්න තියෙන්නේ? CIVIC එක 65ක් වගෙ ඒත් මට look එක සෙට් වෙන්නේ නෑ. Hatchback හරි SUV type හරි තමයි කැමති. SEDAN එච්චර ආස නෑ. Idea එකක් දීපන්කො....
  12. Tyrion Lannister

    Hotel Recommendations (2 Nights, Full board, Budget 40 for 2)

    හොද හොටෙල් එකක් රෙකමන්ඩ් කරපන්කො බන් වීකෙන්ඩ් එකක් ගිහින් එන්න. 2 Nights, Full board බලන්නේ. ගාල්ල මාතර මීගමුව නැතුව කොලබ ඉදන් පැය 2-3ක් දුර එකක්? දෙන්නෙක්ට බජට් එක 40 ක් වගේ. (couples 4ක් වගේ යන්න)
  13. Tyrion Lannister

    Bayada - කාටද බය වෙලා ඉන්නේ?

    Bayada - කාටද බය වෙලා ඉන්නේ? ලංකාවේ Fastfood chains එකක්වත් pork විකුනන්නේ නෑ, මොකද්ද හේතුව? හැමෝම බයයි එක්තරා ආගමික කණ්ඩායමක Business නැති වෙයි කියල, ඇයි එහෙම වෙලා තියෙන්නේ? රේප් කපුවා නෙවෙයි මැරුවත් මේ ටික කියන්නේ ඔනෙ. :nerd::nerd: මම මේ වෙලාවේ ඉන්නේ ජර්මනියේ. මෙහෙ මුස්ලිම් ජනගහනය අසන්න...
  14. Tyrion Lannister

    Pork නැත්තේ ඇයි??

    අපේ රටේ Global Food Chains(Pizza Hut, McDonnelds, Burger King වගේ ඒවා) Pork විකුනන්නේ නෑ, ඇයි ඒ? හලාල් නිසාද? වෙන හේතුවක්ද? කතා කරලා උන්ගෙන් අහපල්ලා. මුස්ලිම් උන් නොකෑවට අපි කනවානේ. Global food chain හැම එකම Europe වල Pork offer කරනවා, උන්ගෙන් අහපල්ලා ඇයි ලංකාවේ විතරක් නැත්තේ කියලා...
  15. Tyrion Lannister

    හොදම Data/Voice packages

    පොඩි Idea එකක් ගන්න Tread එක දැම්මේ. Reply එකක් දාගෙන යන්න. :yes::yes: ලංකාවේ ගන්න තියෙන හොදම Data, Voice, Voice + Data package මොනවද? උබල මොනවද පාවිච්චි කරන Packages? :nerd::nerd:
  16. Tyrion Lannister

    ගබ්සාව සහ පල්ලිය

    ගබ්සාව සහ පල්ලිය ආරක්ෂිත සහ නීත්යානුකුලව ගබ්සා කිරීම කාන්තාවකගේ මානව අයිතියක්. පල්ලිය කියන කියන විදියට හිටිය නම් තාම ලෝකේ පැතලියි, සූර්යයා පෘතුවිය වටේ යනවා කියල තමයි හිතන් ඉන්න වෙන්නේ. ;);)
  17. Tyrion Lannister

    ලංකාවේ Scooters

    ලංකාවේ මොනවද බන් ටිකක් ලොකු Scooters ගන්න තියෙන්නේ? අර Honda Dio වගේ ඒවා නෙවෙයි, ටිකක් ලොකු සයිස් ඒවා? ;):cool:
  18. Tyrion Lannister

    Central Bank Management Trainee

    Central Bank Management Trainee job එක කොහොමද බන්? මොනවද කරන්න තියෙන්නේ? Career ඒක හොදයිද? පඩිය කොහොමද? වෙන බෙනිෆිට්ස් මොනවද? දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තරේ දානවද?
  19. Tyrion Lannister

    ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook

    ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook මචන්ලා, මහාචාර්ය නන්දසේන රතනපාල මහත්මයාගේ ශ්‍රී ලංකාවේ යාචකයෝ eBook ඒක ගන්න පුළුවන් තැනක්/සයිට් එකක් දන්නවද? මම සරසවි එකේ/ගුණසේන එකේ බැලුව පොත ගන්න, තිබ්බේ නැහැ. :sorry: දන්නා කෙනෙක් ඉන්නවා නම් ලින්ක් ඒක පොස්ට් කරන්න. ලොකු උදව්වක්. :yes::yes:
  20. Tyrion Lannister

    ණය වෙන්නයි යන්නේ

    ණය වෙන්නයි යන්නේ මචංලා මට personal loan එකක් ගන්න ඕනේ 30+lkhs. documents වලට මැරෙන්න නම් බෑ බන්. වැඩේ ලේසියෙන් කරගනන පුළුවන් කොහෙන්ද? උබල ලඟදි loan ගත්ත නම් විස්තර පොඩ්ඩක් share කර ගමුද?;);)

    No contents