අයවැයෙන් මිල ගනන් අඩුවෙන වාහන

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අයවැයෙන් මිල ගනන් අඩුවෙන වාහන

    යහපාලන අයවැයෙන් 1000cc ට වඩා අඩු ධාරිතාවයේ වාහන වල බදු අඩුකරා කියනවනේ. :cool: වාහන ගැන වැඩි දෙයක් නොදන්න (මාත් ඇතුලූ) කට්ටියට උදව්වක් වෙන්නත් එක්ක වාහන ගැන දන්න කියන්න අය පොඩ්ඩක් කියමුද බදු අඩුවෙන වාහන මොනවද ඒ වාහන ගන්න එකේ වාසි අවාසි කොහොමද කියල (Milage, Second hand value etc) ;) ;)

    අහ්හ් අලුත් prices මොන වගේ වෙයිද කියලත් කියමු නේද ;) :)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ගන්නවානම් මේවගේ එකක් ගන්න. ඉන්දියන් ඒවා කියන තරම් තෙල් කරන්නේ නැ . ගත්ත අලුත හොදයි.

    අලුත් tax එකත් එක්ක මේ ගණන් made in japan

    New_tax_Below_1000CC_cars.jpg
     
    Last edited:

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    vitz 1000 cc eka adu wei

    ජපානෙ ඉඳන් අලුතෙන්ම ගෙනවොත් නේද මචන් ගාන අඩු වෙන්නෙ?එහෙම ගෙනාවොත් කියක් විතර වෙයිද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    ජපානෙ ඉඳන් අලුතෙන්ම ගෙනවොත් නේද මචන් ගාන අඩු වෙන්නෙ?එහෙම ගෙනාවොත් කියක් විතර වෙයිද?
    meka nam matath dana ganna ona
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගන්නවානම් මේවගේ එකක් ගන්න. ඉන්දියන් ඒවා කියන තරම් තෙල් කරන්නේ නැ . ගත්ත අලුත හොදයි.

    අලුත් tax එකත් එක්ක මේ ගණන් made in japan

    New_tax_Below_1000CC_cars.jpg

    මේක කොහෙන්ද බං ගත්තෙ
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    1000 cc ට අඩු වාහන කිවම 1000cc අදාලද? නත්තන් 999 cc ඉදන් පහලටද?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1000 cc ට අඩු වාහන කිවම 1000cc අදාලද? නත්තන් 999 cc ඉදන් පහලටද?

    1000CC කියල එන ගොඩක් එවා ඊට වඩා පොඩ්ඩක් අඩුයිලු බන්, 995CC වගෙලු. ඒ කියන්නෙ 1000CC කියල එන ඒවත් අහුවෙයි. :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගන්නවානම් මේවගේ එකක් ගන්න. ඉන්දියන් ඒවා කියන තරම් තෙල් කරන්නේ නැ . ගත්ත අලුත හොදයි.

    අලුත් tax එකත් එක්ක මේ ගණන් made in japan

    New_tax_Below_1000CC_cars.jpg

    Thanks for sharing machan :)