අපි කොච්චර හොදට කරනවද බලන්න. :( :( :(
පහුගිය සති 2 බැලුවම මිලියනට වැඩිම මරණ වෙච්ච රටවල් කීපයෙන් එකක් අපි (128.39 per million). මට බැලු බැල්මට අපිට වඩා නරක තත්වයක පේන්නේ උතුරු මැසිඩොනියාව (193.02 per million) විතරයි. පහල ලින්ක් එක තියෙනවා. තව රටක් දැක්කොත් කියන්න. :(:(:(...