කුහකයො එක එක කතා කියයි. :growl: ආණ්ඩුව තමන්ගෙ ගමන යනව ලස්සනට. මේ ආණ්ඩුවට බණින්නෙ කුහකයො. :angry::angry::angry: මොකද මේ වගේ හොද මිලක් කවදාවත් කිසිම ආණ්ඩුවකින් දීල නෑ මීට කලින්. :cool::cool:
සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූනු, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය...