කොකා කොලා ප්‍රශ්නය ..

firerix

Well-known member
  • Jan 29, 2018
    3,186
    4,441
    113
    සින්ඝලු නේ මම ඊයේ යක්ක දුපතට සෙන්දු උනා ..මෙහෙ එක කඩේකවත් කොකා කොලා නැ නේ ..මොකද වෙලා තියෙන්නේ ..උන් අකුලගන ගිහින්ද ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,186
    4,441
    113
    yatin yanawa wade
    කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ..coke zero එකට පුරුදුවෙලා මොකුත් බොන්න බැ දැන් වතුර විතරයි ඊට අමතරව බොන්න පුලුහන් ..ඕකට ගන්න විදිහක් දන්නවා නම් කියපන් කෝ
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,186
    4,441
    113
    Zero ne puthe... ganwathura case nisa distribution kelawela
    ගංවතුර දැන් ගිහින් මාස දෙකක් විතරනේ බන් උන්ට ඔපරෙෂන් පටන් ගන්න තරන් වත් සල්ලි නැද්ද ...අනේ මන්ද ..යකෝ එහා පැත්තේ කැළණි ගගෙන් වතුර ඇදල කොක් මිස්රණේ එක්ක කාබන්ඩයෝක් සයිඩ් ගහන එකනේ තියෙන්නේ ..
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,707
    3,554
    113
    ගංවතුර දැන් ගිහින් මාස දෙකක් විතරනේ බන් උන්ට ඔපරෙෂන් පටන් ගන්න තරන් වත් සල්ලි නැද්ද ...අනේ මන්ද ..යකෝ එහා පැත්තේ කැළණි ගගෙන් වතුර ඇදල කොක් මිස්රණේ එක්ක කාබන්ඩයෝක් සයිඩ් ගහන එකනේ තියෙන්නේ ..
    අනේ මන්දා බං... මාත් distributuon කරන එකෙක් ගෙන් ඇහුවා... බඩු එන් නෑලු බං ගොඩක්... කෙලවෙලා ද දන්නෙත් නෑ.... ගොඩක් උන් හොරෙන්ම අකුලාගෙන යනවනෙ බං මෙහෙ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,448
    21,113
    113
    හස්තිශෛලපුර
    සින්ඝලු නේ මම ඊයේ යක්ක දුපතට සෙන්දු උනා ..මෙහෙ එක කඩේකවත් කොකා කොලා නැ නේ ..මොකද වෙලා තියෙන්නේ ..උන් අකුලගන ගිහින්ද ..
    minissu toilet hodanna/ tile hodanna aran yanawa.. eke acid ekata witarai samahara kunu yanne..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,529
    7,339
    113
    ගංවතුරට ෆැක්ටරි එක යට උනා. තව මාසයක් විතර යයි.
     
    • Like
    Reactions: TechnWeb

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    අපි ඇමරිකන් කම්පැණි එලවනවා.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,842
    2,427
    113
    ගං වතුරට company එක යට උනා machine replace and chemical අලුතෙන් එන්ඩ ඕනෙ හින්ද කල් යනව ඇති
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,846
    2,474
    113
    Matara
    ගාල්ලේ Sea faire / Spara එකේ ඕන තරම් තියෙනවා බං 1.5 ලීටර් 450/=
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,004
    1
    63,343
    113
    Mother Earth
    කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ..coke zero එකට පුරුදුවෙලා මොකුත් බොන්න බැ දැන් වතුර විතරයි ඊට අමතරව බොන්න පුලුහන් ..ඕකට ගන්න විදිහක් දන්නවා නම් කියපන් කෝ
    ගංවතුර කාලෙ බේරෙ වැවේ පල් වෙච්ච කළු වතුර කොකා කෝලා කියලා බෝතල් වලට දාල දීලා මාට්ටු වෙලා. කොම්පැණියට සීල් තියලා. 🤷‍♂️
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,367
    3,006
    113
    සින්ඝලු නේ මම ඊයේ යක්ක දුපතට සෙන්දු උනා ..මෙහෙ එක කඩේකවත් කොකා කොලා නැ නේ ..මොකද වෙලා තියෙන්නේ ..උන් අකුලගන ගිහින්ද ..
    Coke, Sprite serama na