1. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    දැනුවත්... ඒත් දන්නෑ වගේ ඉන්නව..
  2. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    හරියට ගත්තොත් පිස්සු වැටෙන්න එක බැල්මකුත් ඇති කියනව නේ.. මාත් පිලිගත්තෙ මේකෙන් පස්සෙ තාම හිතලා වත් නෑ... පිස්සෙක් වගේ කල්පනා කර කර ඉන්නව මිසක් අද වෙනකම්ම ඒක රහසක්. සුදු නෝනත් විදවනව.. කතානායකත් විදවනව ------ Post added on 1616316200
  3. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    අදටත් අහනව.. කවදාවත් උත්තර ලැබෙන්නැති ප්‍රස්න :( ආදරේ හිතෙන්නයි.. ආදරේ කරන්නයි මාස ගානක් ඕන කියල තමා මාත් මුලිං හිතං හිටියෙ .. :dull: ------ Post added on 1616262333
  4. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    etanata wenakan kathawa wena kenek ge scope ekakin balapanko.. etakota terei ubata machan :) thank you bro :love:
  5. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    thank you :) 90% witara :dull: ------ Post added on 1616224897 hm :( ------ Post added on 1616224931
  6. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    ඒකටනෙ ඉතිං කෙටි කතා කියන්නෙ :D අනික ඇත්ත කතාවක් ලියද්දි බොරු ලියන්නත් බෑ නෙ
  7. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    "සුදුනෝනා....." "ඇයි මේ...." මා ඇසුවේ එපමණකි.. "ඔයා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. අපේ ගෙදරිං ඔයාට කැමති නෑ. මං නිසා වරදක් උනා නං සොරි. ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි. මට දැං වැඩ පටං ගන්නව . ගෙදරදි කතා කරන්න බැරි නිසයි මෙහෙදි කතා කලේ. ආයේ මට කතා කරන්න එපා. " ඇමතුම විසන්ධි විය. කිසිවක්...
  8. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    සුදුනෝනා.. මා මටම මුමුනා ගතිමි. කාලීන සෞඛ්‍ය නීති රෙගුලාසි වලට අනුකූලව මුහුණු ආවරණයක් පැළඳ සිටියත්... ඇගේ ඒ කාන්තිමත් දෙනෙත් වලින් සුදුනෝනා හඳුනා ගැනීමට මට අපහසු නොවීය. ලැජ්ජාවෙන් බිම බලා ගනිමින් දෙමාපියන් පෙරටුකොට අප වෙත පැමිනි ඔවුන් තිදෙනා මාත් අම්මා තාත්තාත් ආදරයෙන් පිලිගත්තෙමු. ආගිය...
  9. Dinushasankalpa

    සුදු නෝනා - කෙටිකතාව

    "ජීවිතේ විඳින්න තියෙන සුන්දරම දේවල් වලින් එකක් තමයි ආදරේ කියන්නෙ. අසීමිතව කරන ආදරේකට පුලුවං ඕනම ජීවිතයක් ලස්සන කරන්න. ගලක් වගේ හිතක් මොලොක් කරන්න. ඇත්තටම ආදරේ කියන්නෙ භාවනාවක්.. " තොර තෝංචියක් නැතුව ආදරේ ගැන දොඩවන රේඩියෝ නිවේදිකාව කෙරෙහි මා හට ඇති වූයේ කේන්තියකි. බම්බුව තමයි ආදරේ.... යටි තොල...
  10. Dinushasankalpa

    LIQUI MOLY & Shell products in Sri Lanka

    ආයුබෝ වේවා... පොඩි විස්තරයක් කියල යන්නයි ආවේ. LIQUI MOLY & Shell products ලංකාවේ මිලදී ගන්න පුලුවං විශ්වාසවන්ත Dealer කෙනෙක් ගැනයි මේ තොරතුරු. මේ තියෙන්නෙ එයාගෙ FB Page එක. Seasonal Offers එහෙමත් තියෙනව. කැමති අය ගිහිං බලන්න. Like එකකුත් දාලා එන්න. https://www.facebook.com/premiumoilstore...
  11. Dinushasankalpa

    DSLR එකක් ගන්න

    go for 7200 or 7500 / or D750 :P
  12. Dinushasankalpa

    Monitor එකක් Amazon වගේ ගෙන්නපු උන් ඉන්නවද ?

    tax එක වැදුනම උඹට මෙහෙං ඔය මොනිටර් එක අරං කොම්පියුයුටර් එකකුත් හදා ගන්න පුලුවං වෙයි :D
  13. Dinushasankalpa

    Helmat Buying help !

    thank you
  14. Dinushasankalpa

    එලකිරි තෑගි.... ලොකු අයට පමණි

    නිකං දෙනව නං මොකක් හරි කමක් නෑ PM :lol:
  15. Dinushasankalpa

    Helmat Buying help !

    ආයුබෝවන් සිංහලු...:D කාලෙකිං මේ පැත්තෙ ආවේ අදහස් ටිකක් දැනගන්න.. මම බයිසිකලයක් ගත්ත. :love: Suzuki Gixxer sf 150 cc එකක්. මෙන්න මේ පාට :cool: දැං මේකට හරිහමං හෙල්මට් එකක් ගන්න උවමනායි. රුපියල් 1000-1500ට තියෙන හෙල්මට් එකක් තමයි කඩෙන් ලැබුනෙ. ඒක හයිය මදි වගේ.:( මං බැලුවෙ Full Face එකක ගන්න...
  16. Dinushasankalpa

    Virtual Open Day :SLT Training Centre

    මේ සැරේ A/L කරපු සෙට් එකට වගේම 2nd shy 3rd shy කරපු අයට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියන්න ආවේ. SLT Training Centre එක මගින් පවත්වන එයාලාගේ OPEN DAY වැඩසටහන මෙවර පවතින COVID 19 තත්වය හමුවේ Virtual OPEN DAY එකක් විදිහට පවත්වනවා. Virtual OPEN DAY වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන්නේ...
  17. Dinushasankalpa

    1971 වසරේ පළවූ මංගල යෝජනා කීපයක්

    මේ ඥානාර්ථ ප්‍රදීපය පත්තරේ.. ඔ්ක තාම මුද්‍රනය වෙනව.. තාම ප්‍රින්ට් වෙන ලංකාවේ පරණම පත්තරේද කොහෙද.. කතෝලික අයගෙ මංගල යෝජනා විතරයි තියෙන්නෙ.
  18. Dinushasankalpa

    grammarly premium account

    කවුරු ලග හරි grammarly premium account එකක් තියෙනවද ? පැය දෙකකට විතර ගන්න උනත් කමක් නෑ

    No contents