Helmat Buying help !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ආයුබෝවන් සිංහලු...:D

    කාලෙකිං මේ පැත්තෙ ආවේ අදහස් ටිකක් දැනගන්න.. මම බයිසිකලයක් ගත්ත. :love:

    Suzuki Gixxer sf 150 cc එකක්. මෙන්න මේ පාට :cool:

    Suzuki-Gixxer-SF-150-MotoGP-Edition-vs-Suzuki-Gixxer-SF-250-MotoGP-Edition.jpg


    දැං මේකට හරිහමං හෙල්මට් එකක් ගන්න උවමනායි. රුපියල් 1000-1500ට තියෙන හෙල්මට් එකක් තමයි කඩෙන් ලැබුනෙ. ඒක හයිය මදි වගේ.:( මං බැලුවෙ Full Face එකක ගන්න. මං මේ සබ්ජෙක්ට් එක ගැන වැඩිය දන්නෑ. රුපියල් 10,000 - 15,000 අතර ගන්න පුලුවං හොඳ හෙල්මට් එකක් කියාගෙන යන්නකො. (උපරිම 20ක් විතර තමා පුලුවං.ඊට වැඩි ගනං වල ඒවා දාලා මානසිකව වට්ටන්න එපා. මේකට ස්පොන්සර් කරන අය ඊට වඩා සල්ලි දෙන්නෑ :rofl: )පුලුවං නං මේකක් මිලදී ගන්න තැනකුත් දාගෙන යං..

    හිස රැක ගැනීමේ මේ මාහැඟි කර්තව්‍යයට උදව් කරන ඔබ හැමදෙනාගේම හිස් තිස්තුන් කෝටියක් දෙවි වරු රැක දේවා...
    ස්තූතියි
    :love: :love:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    තව 20ක් වියදම් කළා නම් AGV K5 එකකට යන්න තිබ්බා. ආයේ ඉතින් ලේලන්ඩ් එකකට අහුවුනත් ඔලුව පොල් කට්ට වගේ පොඩි නොවී බේරගන්න හරි පුළුවන්.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    බයික් එක හප්පගන්න නම් එපා. . පාට්ස් පට්ට ගනන්. . උන් බයික් විකුනනවට වඩා හම්බකරන්නේ පාට්ස් විකුනලද කොහෙද. .
     
    • Haha
    Reactions: arrow__

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,725
    10,215
    113
    තව 20ක් වියදම් කළා නම් AGV K5 එකකට යන්න තිබ්බා. ආයේ ඉතින් ලේලන්ඩ් එකකට අහුවුනත් ඔලුව පොල් කට්ට වගේ පොඩි නොවී බේරගන්න හරි පුළුවන්.

    e mokakda ban ?
     
    • Wow
    Reactions: Heshan Daminda