පායා එනවා උදා ඉරක්...
කලක් ඉඩෝරෙක දැවුනු මතක පිරි
ලොවක් අතැර ගොස් හුදෙකලාව හිටි...
මලක් සොයා සමනලියක් ඇවිදින්..
වස්සානය නික්මෙන්නට මත්තෙන්..
වස්සානය නික්මෙන්නට මත්තෙන්..
වැලිත් පුපුරමින් හිරුට නිගා දී...
ගිනි හුලගින් සියොලගම දවාලන...
ඉර මුදුනේ ඇති නිරුදක කතරක..
පිටාරයේ යයි දිය බුබුලක්...