Canon 70D ekak thiynawa. Used onanam msg ekak danna.
channamoney Active member Jun 27, 2010 351 106 43 Dec 24, 2019 #61 Canon 70D ekak thiynawa. Used onanam msg ekak danna.
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Dec 27, 2019 #62 Misc_User said: After searching on the web and discussing with some people for more than a month, today, finally I bought a "Nikon D7500". The "NatGeo Tripod" and the bag came with the package. Thank you very much for your insight bro! Check the photos below. https://i.imgur.com/izr8lth.jpg https://i.imgur.com/YeBMgyt.jpg https://i.imgur.com/F0Ci2Dw.jpg https://i.imgur.com/gh3f4hw.jpg https://i.imgur.com/dy0Xn9A.jpg Click to expand... ගොඩක් සන්තෝසයි.. ජය වේවා... එදා ඇති උන දුරකථන සංවාදය මේ තීරණය ගන්න උදව් වෙන්න ඇති කියලා හිතනව.. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කෝල් එකක් දෙන්න
Misc_User said: After searching on the web and discussing with some people for more than a month, today, finally I bought a "Nikon D7500". The "NatGeo Tripod" and the bag came with the package. Thank you very much for your insight bro! Check the photos below. https://i.imgur.com/izr8lth.jpg https://i.imgur.com/YeBMgyt.jpg https://i.imgur.com/F0Ci2Dw.jpg https://i.imgur.com/gh3f4hw.jpg https://i.imgur.com/dy0Xn9A.jpg Click to expand... ගොඩක් සන්තෝසයි.. ජය වේවා... එදා ඇති උන දුරකථන සංවාදය මේ තීරණය ගන්න උදව් වෙන්න ඇති කියලා හිතනව.. මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කෝල් එකක් දෙන්න
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com Dec 30, 2019 #63 ado thama mama cam ekakata giye nehe low light eke hoda performance thiyena event cover karanna model shoots karanna hoda lens ekak ekka thamai balanne nikon d7200 eka saha a6000 eka thamai choice karagena inne
ado thama mama cam ekakata giye nehe low light eke hoda performance thiyena event cover karanna model shoots karanna hoda lens ekak ekka thamai balanne nikon d7200 eka saha a6000 eka thamai choice karagena inne
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jan 1, 2020 #64 Mal Baba said: ado thama mama cam ekakata giye nehe low light eke hoda performance thiyena event cover karanna model shoots karanna hoda lens ekak ekka thamai balanne nikon d7200 eka saha a6000 eka thamai choice karagena inne Click to expand... D7500 ganin dan. araka iwarai
Mal Baba said: ado thama mama cam ekakata giye nehe low light eke hoda performance thiyena event cover karanna model shoots karanna hoda lens ekak ekka thamai balanne nikon d7200 eka saha a6000 eka thamai choice karagena inne Click to expand... D7500 ganin dan. araka iwarai
saradiyel_uk Well-known member May 9, 2010 2,629 3,499 113 Jan 1, 2020 #65 coolmanaram said: මචන්ලා.... ආසවක් ආවා හා හා පුරා කියලා මගේම කියලා කැමරාවක් ගන්න. මෙච්චර කාලයක් ෆෝන් එකෙන් තමා ෆොටෝ ගත්තේ... මුලින්ම කියන්න ඕනේ ප්‍රොෆෙශනල් වැඩ වලට නම් නෙමෙයි, මට ඕනේ ට්‍රැරවෙල් කරන කොට ලස්සන ෆොටොර් ටිකක් වීඩියෝ ටිකක් ගන්න තිබුන නම් හොදයි. වැඩිය අමාරුවක් නැතුව ලේසියෙන් මේ වැඩ ටික කරගන්න 90 - 95 කට වගේ හොද භාණ්ඩයක් කියනපන්කෝ? Click to expand... SONY A 6000 තමා ඔය ගණන් වලට
coolmanaram said: මචන්ලා.... ආසවක් ආවා හා හා පුරා කියලා මගේම කියලා කැමරාවක් ගන්න. මෙච්චර කාලයක් ෆෝන් එකෙන් තමා ෆොටෝ ගත්තේ... මුලින්ම කියන්න ඕනේ ප්‍රොෆෙශනල් වැඩ වලට නම් නෙමෙයි, මට ඕනේ ට්‍රැරවෙල් කරන කොට ලස්සන ෆොටොර් ටිකක් වීඩියෝ ටිකක් ගන්න තිබුන නම් හොදයි. වැඩිය අමාරුවක් නැතුව ලේසියෙන් මේ වැඩ ටික කරගන්න 90 - 95 කට වගේ හොද භාණ්ඩයක් කියනපන්කෝ? Click to expand... SONY A 6000 තමා ඔය ගණන් වලට
N nash95 Well-known member Apr 30, 2018 4,110 1,614 113 Feb 10, 2020 #66 machan canon M50 cam eka photography, videography dekatama hodaida? use karana aya innawada? umbalage adahas kohomada me cam eka gana?
machan canon M50 cam eka photography, videography dekatama hodaida? use karana aya innawada? umbalage adahas kohomada me cam eka gana?