~ කාලය හරහා ආපස්සට යමු ~
ඔන්න අද කාටත් Open ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා . . .
යම් කිසි හීතුවක් නිසා,ඔයාට කාලය හරහා ආපස්සට යන්න අවස්ථාවක් ලැබුනොත් ,(හැබැයි පුතෝ දෙන්නේ එක අවස්ථාවයි හොදේ ).
ඔයා යන්නේ කවදටද ? (හරියට දවස කිව්වේ නැති උනාට කමක් නෑ )
පුළුවන් නම් හේතුවත් කියලා යන්න . . . .
:):):):):):)