ඩීමන් ආනන්දගෙ පොත්

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඩීමන් ආනන්දගෙ පොත්

    මචන්ලා ඩීමන් ආනන්දගෙ පොත් තියෙනවනම් හොයල දියල්ලකො. බදුල්ල එක්ස්ප්‍රස් එහෙම පට්ට බන්.

    බම්ප් එකක්වත් දාන්න මචන්ලා.....

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    මචන්ලා ඩීමන් ආනන්දගෙ පොත් තියෙනවනම් හොයල දියල්ලකො. බදුල්ල එක්ස්ප්‍රස් එහෙම පට්ට බන්.

    බම්ප් එකක්වත් දාන්න මචන්ලා.....

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
    Machan meke dwn link ekaka tiyenewada ?:eek:
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    oya potha man gawa thibba. eth kauda halparuwek potha balanna kiyala aran gihilla apahu deela ne. danmata mataka ne kauda genichche kiyala :(
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඩීමන් ආනන්ද ලා වගේ මිනිස්සු ලංකාවේ ඉපදුනේ එයාලා පුරුවේ කරපු කරුමෙකට ඩීමන් ආනන්ද ඇමරිකාවේ වගේ ඉපදුනා නම් මේ වෙනකොට කොටිපතියෝ..ලෝකෙම ප්‍රසිද්ද චරිත..(like ian fleming) මොනවා කරන්නද ඉතින් ඒ මිනිසුන් ගේ කරුමේ ...කේමදාස මාස්ටර්ටත් ඒ ටිකම තමා මාස්ටර් ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරී හිටීයානම් අදවෙනකොට රහුමාන්,යානි වගේ තමයි...
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඩීමන් ආනන්ද ලා වගේ මිනිස්සු ලංකාවේ ඉපදුනේ එයාලා පුරුවේ කරපු කරුමෙකට ඩීමන් ආනන්ද ඇමරිකාවේ වගේ ඉපදුනා නම් මේ වෙනකොට කොටිපතියෝ..ලෝකෙම ප්‍රසිද්ද චරිත..(like ian fleming) මොනවා කරන්නද ඉතින් ඒ මිනිසුන් ගේ කරුමේ ...කේමදාස මාස්ටර්ටත් ඒ ටිකම තමා මාස්ටර් ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරී හිටීයානම් අදවෙනකොට රහුමාන්,යානි වගේ තමයි...

    True Story machan

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(