පහුගිය අවුරුදු සැමරුම් වියදම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    673120465_3098299053703535_1853891121479062074_n.jpg




    ඔව් ඉතින් රාමසාන් විතරයි සමරන්නේ... ඉතින් එකට ගියා සල්ලි ටිකක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,046
    13,655
    113
    35
    Spain
    තායිපොංගල් වලටත් ලක්ෂ සිය ගානක් වගේ පොඩි ගාණක් ගිහින් තිබ්බ කියල පත්තරේ තිබ්බ
     
    • Haha
    Reactions: hirashgeff

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    හොරු ජෝගි දාළා, මෙතනම ලක්ෂ 6070 ක් කාබාසිනියා කරලා. ඉස්සර sms එකකුත් එවනවා හොර වේසිගෙ පුතාලා අපේ සල්ලි වලින්ම අපිට. කොහොම⁣ද ඒ ආතල්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හොරු ජෝගි දාළා, මෙතනම ලක්ෂ 6070 ක් කාබාසිනියා කරලා. ඉස්සර sms එකකුත් එවනවා හොර වේසිගෙ පුතාලා අපේ සල්ලි වලින්ම අපිට. කොහොම⁣ද ඒ ආතල්.
    මේවත් උගන්ඩා වගේ තමා බන්.... මන්දමානසික ජෙප්පො අන්දන්න දාපුවා..... හැබැයි බැක්ෆයර් වෙලා
     
    • Haha
    Reactions: Tonto

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මේවත් උගන්ඩා වගේ තමා බන්.... මන්දමානසික ජෙප්පො අන්දන්න දාපුවා..... හැබැයි බැක්ෆයර් වෙලා
    කොහොමද මේක...

    kAwfJrC.jpeg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    තව පෝය දෙකක් ඉවසන්න

    අනුරගේ ආණ්ඩුව ආවාම එක පෑන් පාරෙන් හොරු හිරේ

    පෑන නැතිවෙලා

    මෝල් කාන්ත වගේද

    මෝල් කාන්ත මොන ෆකෙක්ද බන් හොර මයිනත් එක්ක බලනකොට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,045
    1
    15,839
    113
    28 වෙනකම් ඉතින් මේවා බලන් ඉන්න එපැයි අපි 😂😂😂
    කෝපි පෙස්ත් ත්‍රෙද්