මේ දිනියස් සමුහයේ තිබු පෝස්ටුවක ස්ක්‍රීන් ෂොට් එකක්..
මේ පෝස්ටුවේ කියා තිබුනේ, මෙය නොසැලකිලිමත් මිනිස්සුන්ගේ ක්‍රියාවක් කියා..
එහෙත් මෙම කතාව ඔබ සමහරවිට විස්වාස නොකරාවි...
මෙය සැලසුම් සහගතව කරන වැඩක්. ලංකාවේ මෙවැනි බොහෝ මිනිසුන් ගැවසෙන ආයතන ආශ්‍රිතව තිබෙන වැසිකිලි, සාමාන්‍යයෙන් මුලදී නඩත්තු...