Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    Android phone වල කෝල් එකක් අන්ස්වර් කරද්දී ස්ලයිඩ් නොකර එක ටච් එකකින් හෝ හෝම් බටින් එකෙන් අන්ස්වර් කරන්න පුළුවන් ක්ර මයක් තියෙනවද ? answer call easy කියන app එක දාගත්තා ඒත් ඒක සාර්ථක නැහැ ..
    මගේ ෆෝන් එක Etel i4

    :rofl::rofl::rofl::rofl:
     
    Kalana_65

    Well-known member
  • Menna balapan Real 100% chinese phones

    136766bd-e19d-4401-8b8f-4c665adbf689.jpeg

    Galaxy-S3-vs-Oppo-Find-5-featured.jpg

    :rofl::rofl::rofl::rofl:

    XDA wenama section ekakuth thiyenawa

    http://forum.xda-developers.com/oppo-find-5

    http://en.oppo.com/products/find5/
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Menna balapan Real 100% chinese phones

    136766bd-e19d-4401-8b8f-4c665adbf689.jpeg

    Galaxy-S3-vs-Oppo-Find-5-featured.jpg

    :rofl::rofl::rofl::rofl:

    XDA wenama section ekakuth thiyenawa

    http://forum.xda-developers.com/oppo-find-5

    http://en.oppo.com/products/find5/

    මචන් මමත් ඔය ගැන කිව්වෙ නැත්තෙ මූ අඩු තරමෙ චයිනීස් ෆෝන් ගැනවත් දන්නෙ නැති එකෙක් නිසා. මූට හොඳ චයිනීස් ෆෝන් පෙන්නුවනම් බඩයනව. ඔතන තියෙන්නෙ ඔප්පො විතරයි. තවත් හොඳ ඒවා තියෙනව.. සීගෝ කට්ට චීනෙ වත් නැති මගුලක්. :cool:

    මෙන්න ඕකෙ අලුත්ම එක oppo 7

    gsmarena_001.jpg
     
    Last edited:

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    මචන් මමත් ඔය ගැන කිව්වෙ නැත්තෙ මූ අඩු තරමෙ චයිනීස් ෆෝන් ගැනවත් දන්නෙ නැති එකෙක් නිසා. මූට හොඳ චයිනීස් ෆෝන් පෙන්නුවනම් බඩයනව. ඔතන තියෙන්නෙ ඔප්පො විතරයි. තවත් හොඳ ඒවා තියෙනව.. සීගෝ කට්ට චීනෙ වත් නැති මගුලක්. :cool:

    මෙන්න ඕකෙ අලුත්ම එක oppo 7

    gsmarena_001.jpg

    සෙල්ලම් නෑ ෆෝන් 400ක් තියෙන කඩයක් තියෙනවලු. අපි මේ කඩේ ෆොටෝ එක එනකන් ඉන්නේ, අඩුම කෝටියකවත් ෆෝන්. සෙල්ලම්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සෙල්ලම් නෑ ෆෝන් 400ක් තියෙන කඩයක් තියෙනවලු. අපි මේ කඩේ ෆොටෝ එක එනකන් ඉන්නේ, අඩුම කෝටියකවත් ෆෝන්. සෙල්ලම්ද?
    වැඩේ කියන්නෙ මූ කතාකරන්නෙ චයිනීස් ෆෝන් ගැනවත් දන්නෙ නැතුව
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    වැඩේ කියන්නෙ මූ කතාකරන්නෙ චයිනීස් ෆෝන් ගැනවත් දන්නෙ නැතුව

    මේ තියෙන්නේ මුගේ අනිත් ෆෝන් එක. චීන නැකතකින් ඉපදෙච්ච එකෙක්

    Android phone වල කෝල් එකක් අන්ස්වර් කරද්දී ස්ලයිඩ් නොකර එක ටච් එකකින් හෝ හෝම් බටින් එකෙන් අන්ස්වර් කරන්න පුළුවන් ක්ර මයක් තියෙනවද ? answer call easy කියන app එක දාගත්තා ඒත් ඒක සාර්ථක නැහැ ..
    මගේ ෆෝන් එක Etel i4
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඌ මට කියනවා හරි හමන් ෆෝන් එකක් පාවිච්චි කරලා කතාකරන්නලු.

    මම s3, iphone 5 ෆොටෝ දැම්මහම කියනවා පේන්න දැම්මලු.
    පව් බන් චීන කටුවක් අරන් බෙන්ස් එකක් ගත්තා කියල හිතන් ඉන්න එකෙක්

    තාම බලාගන්න බැරිඋනානේ උගේ ෆෝන් 400ක් තියෙන ෆෝන් ශොප් එක
     
    Last edited:

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    RS.25,000/= K one hoda usable phone ekak ganna, Samsung Galaxy S DUOS 2 (eye pereda apu second version eka, 1st genaration eka neme) gewana mudalata uparima watina phone ekak, thawa Windows phone ekak wana Lumia 620 th ehemai. me dekema 720p video record karanna puluwan,front camera thiyenawa. dekama gane hetiyata speed eka hodai,21 mbps HSPA thiyenawa, resale value eka wedi, repair karanna puluwan parts thiyenawa.

    30,000/- ta wage yanawa nam xperia m ho xperia l hoda phones, galaxy core ekath hodai eth eke 480p witharai video karanna puluwan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Zigo කොටස් මිල වාර්තාගත ලෙස ඉහලට
    samsung, apple, Sony දැවැන්ත කඩා වැටීමක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    RS.25,000/= K one hoda usable phone ekak ganna, Samsung Galaxy S DUOS 2 (eye pereda apu second version eka, 1st genaration eka neme) gewana mudalata uparima watina phone ekak, thawa Windows phone ekak wana Lumia 620 th ehemai. me dekema 720p video record karanna puluwan,front camera thiyenawa. dekama gane hetiyata speed eka hodai,21 mbps HSPA thiyenawa, resale value eka wedi, repair karanna puluwan parts thiyenawa.

    30,000/- ta wage yanawa nam xperia m ho xperia l hoda phones, galaxy core ekath hodai eth eke 480p witharai video karanna puluwan.

    සෝනි එක්ස්පිරිය ෆෝන් වල ටච් එකේ අව්ලක් එනවා කියල කියන්නේ මොකක්ද බං ? වෙබ්සයිට් වල හිටං තියෙනවා එහෙම සින් එකක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සෝනි එක්ස්පිරිය ෆෝන් වල ටච් එකේ අව්ලක් එනවා කියල කියන්නේ මොකක්ද බං ? වෙබ්සයිට් වල හිටං තියෙනවා එහෙම සින් එකක්
    ප්ලාස්ටික් මගුල් හෙහෙ. :P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැ* ත්‍රේඩ් එක බන් මේක.
    ස්කෘවියා විතරයි අඩු.
    ඌ ආවනම් කියයි සිගෝ උබේ අම්මා වගේ මෙලො රහක් නෑ.මෙන්න ඇපල්.උබලට කොහෙන්ද මෙව්වා කියලා.
     
    Status
    Not open for further replies.