1. Mr.Tom

    ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM

    ඇමසන් ලංකා ප්‍රෝඩාවට හසුවුනු නෙත් FM මේවට තමයි කියන්නේ ඌරගේ මාලු ඌරගේ පිටේ තියලම කපනවා කියලා. කාලෙකට කලින් නෙත් එෆ්එම් එකේ ඇමසන් ලංකා එකේ කරන වැඩ කියලා බැලුම්ගල වැඩසටහනක් ගියා මතකනේ. මේ තියන්නේ යූටියුබ් වීඩියෝ එක. xwFRlNaWQV4 දැන් මෙන්න බොලේ නෙත් එෆ්එම් එකේම ඇමසන් ලංකා එකේ ඇඩ් යනවා. :angry...
  2. Mr.Tom

    හයියෙන් ගියොත් ඔන්න ආයි අල්ලනවලු.

    හයියෙන් ගියොත් ඔන්න ආයි අල්ලනවලු. මෙරට මහා මාර්ගවල ධාවනය වන වාහන සඳහා යළිත් වේග සීමා නීතිව ක‍්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. ඒ අනුව අලුතින් ඉදිකෙරෙන සහ ප‍්‍රතිසංස්කරණය කරන මාර්ගවල වේග සීමා නීතිය යළි කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි...
  3. Mr.Tom

    Google Translate සිංහලෙන් කරගමුද?

    Google Translate සිංහලෙන් කරගමුද? නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව අපිට පුළු පළුවන් විදිහට අපේ සිංහල භාෂාව Google Translate එකට දාමුද Google Translate කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ වැඩේට මුලින්ම පහල තියන ලිංක් එකට යන්න. http://translate.google.com/community දැන් ඔයාලගේ ගූගල්...
  4. Mr.Tom

    creative 5.1 sub එකෙන් ඇසෙන සර. බර ශබ්ධය

    creative 5.1 sub එකෙන් ඇසෙන සර. බර ශබ්ධය මචංලා මගේ creative 5.1 inspire subwoofer එකෙන් සර බර ගාලා සද්දයක් එනවා. ඔක්කොම ස්පීකර් ටික ගලවලා කම්පියුටර් එකට සම්බන්ධ කරල තියන ජැක් එහෙමත් ගලවලා sub එකට පවර් එක දුන්නත් මේ සද්දෙ එනවා.volume එක අඩු වැඩි කරත් මේ සද්දේ වෙනසක් වෙන්නෙ නෑ. මේකට හේතුව...
  5. Mr.Tom

    තවත් ගුවන් අනතුරක් 56 දෙනෙක් මිය යයි

    තවත් ගුවන් අනතුරක් 56 දෙනෙක් මිය යයි තායිවානයේ හදිසි ගොඩබෑමක් කිරීමේදී අනතුරට පත් වීමෙන් ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ. ඉන් එහි ගමන් ගත් මගීන් 56 දෙනෙකු මරණයට ලත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තායිවානයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ පෙන්ගු දූපත් වලදී මෙම අනතුර සිදුව ඇති අතර ගුවන් යානය දේශීය ගුවන්...
  6. Mr.Tom

    ත්‍රීඩී ටීෂර්ට්

    ත්‍රීඩී ටීෂර්ට් ඇඩ් එකක තියනව දැකල තමයි ගිහිල්ලා බැලුවේ. මේ බලන්න මේ ටීෂර්ට් ටික
  7. Mr.Tom

    මහරජ ගැමුණු ෆිල්ම් එක

    මහරජ ගැමුණු ෆිල්ම් එක කාලෙකින් හොද සිංහල ෆිල්ම් එකක් බලන්න බැරිවුන අපේ රටේ සිංහල චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් බිහිවෙන හොද ෆිල්ම් එකක් කියලා හිතන්න පුලුවන් එකක් තමයි මහරජ ගැමුණු. වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාලසනද්‍යා වගේ ටෙලිනාට්‍ය වලින් රසිකයන්ගේ විස්වාසය දිනාගත්තු ජයන්ත චන්ද්‍රසිරි මේ ෆිල්ම් එක...
  8. Mr.Tom

    සනත් ජයසූරියට හදවත් සැත්කමක්

    සනත් ජයසූරියට හදවත් සැත්කමක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා හදවත් සැත්කමක් සිදු කර ඇතැයි වාර්තා වෙයි. ඔහුට මෙම සැත්කම කොළඹ පුද්ගලික රෝහලකදී සිදු කර ඇති අතර ඔහුගේ තත්ත්වය මේ වනවිට සුවඅතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි කියයි. උපුටාගත්තේ සිනිව්ස් එකෙන් සනත් අයියගේ...
  9. Mr.Tom

    සිංහලයින් ගැන කියැවෙන ගී

    සිංහලයින් ගැන කියැවෙන ගී මිට කාලෙකට කලින් අපේ රටේ සිංහලයින්ගේ අභිමානය ගැන වගේම සිංහලයින් ගැන කියැවුනු ගීත ගොඩක් ලියවිලා තියනවා. සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, සනත් නන්දසිරි, වික්ටරත්නායක, දයාරත්න රණතුංග වගේ අය විතරක් නෙවෙයි මොහිදින් බෙග් පවා සිංහල ජාතියේ අභිමානය ගැන ගිත ගායනා කරලා තියනවා. අද ඒ...
  10. Mr.Tom

    ASP.net දන්න කෙනෙක් උදව් කරනවද

    ASP.net දන්න කෙනෙක් උදව් කරනවද මචංලා ASP.net කෝඩ් කරන්න VS.net ම ඕනෙද? ඒකට හරියන වෙන මොකුත් software නැද්ද VS.net ක්‍රැක් හොයාගන්නත් නෑනේ. තිබ්බත් බාන්න ගියාම පිස්සු හැදෙනවා. VS.net Express edition එකෙත් ASP.net නෑනේ :no: :(‍ දන්නෙ නැත්තං බම්පියක් වත් දාගෙන යන්න මචංලා.... :D
  11. Mr.Tom

    අසිරිමත් පොසොන් පෝය අදයි

    අසිරිමත් පොසොන් පෝය අදයි අසිරිමත් පොසොන් පෝය අදයි පොසොන් පුර පසළොස්වක පෝය දිනය ශ‍්‍රී ලාංකිකයන්ට අපට අතිශය වැදගත් දිනයකි. අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දඹදිව සිට මිහින්තලයෙ මිස්සක පව්වට වැඩම කලේ අද වැනි දිනකය. මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කොට දෙවන පෑතිස් රජු ඇතුළු පිරිසට...
  12. Mr.Tom

    70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)

    70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA) 70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA) 70 දශකය කියන්නේ ලෝකයේම සංගීතයේ ස්වර්ණමය යුගයක්. අපි බොහෝ දෙනෙක් ඒ යුගයේදී ඉපදිලාවත් හිටියේ නැති වුනාට ඒ සිංදු තවමත් අපි රසවිදිනවා. 70 දශකයේ ලෝකයේ ජනප්‍රිය වුන සංගීත කණ්ඩායම් අතරට ඇබා සංගීත කණ්ඩායම ඉන්නේ ඉදිරියෙන්. ඇබා කියන්නේ...
  13. Mr.Tom

    www.google.lk ඩව්න් වෙලා ද?

    www.google.lk ඩව්න් වෙලා ද? දැන් විනාඩි 10 ක විතර ඉදලා www.google.lk වැඩ කරන්නේ නෑ. :no: ඔයාලටත් එහෙමද? ගූගල් එක මීට කලින් ඩව්න් වෙලා නෑනේ :growl: __________________________________________________________________ පසු සටහන ටික වෙලාවකින් ඉබේම ගැටලුව නිරාකරණය වුනා. උදව් කළ හැමෝටම මාගේ ස්තුතිය.
  14. Mr.Tom

    ධර්මදේශනා හොයලා දෙන්න

    ධර්මදේශනා හොයලා දෙන්න මචංලා පොසොන් පෝය දවස් වලට ධර්මදේශනා CDවලට රයිට් කරලා බෙදන්න අදහසක් තියනවා. mp3 තමයි රයිට් කරන්න ඉන්නේ. මේ වැඩේට ඔයාලා ලග Audio විදියට තියන හොද ධර්මදේශනා ටිකක් දෙනවද තෙරුවන්සරණයි!
  15. Mr.Tom

    ෆේස්බුක් පේජ් එකක කමෙන්ට් බ්ලොක් කරන්න?

    ෆේස්බුක් පේජ් එකක කමෙන්ට් බ්ලොක් කරන්න? තමන්ගේ ෆේස්බුක් පේජ් එකක කමෙන්ට් බ්ලොක් කරන්න ක්‍රමයක් තියේද මචංලා. දන්නෙ නැත්තං බම්පියක් වත් දාලා පොඩි සපෝට් එකක් දෙන්න.:)
  16. Mr.Tom

    2015ත් ඊටපස්සෙත් AL ICT කරනවනම් බලන්න

    2015ත් ඊටපස්සෙත් AL ICT කරනවනම් බලන්න උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2009 දී ක‍්‍රියාත්මක වූ විෂය නිර්දේශය සඳහා 2013 දී නිපුණතා මට්ටම් යටතේ සිදුකල සංශෝධන සහිත නව විෂය නිර්දේශය පහලින් බාගත කළ හැකිය. සංශෝධිත විෂය නිර්දේශය සඳහා යෝජිත කාලෙඡ්ද සංඛ්‍යාව 441 කි NIE වෙබ් අඩවියේ අලුත් සිලබස්එක...
  17. Mr.Tom

    උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට

    උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන්න ඉන්න අයට වැදගත් වෙයි කියල තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ. උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා තෝරාගත යුතු විෂයයන් 1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව (ප්‍රධාන විෂයකි අනිවාර්යෙන් හැදෑරිය යුතුය) 2. ඉංජිනේරු තාක්ෂණවේදය / ජෛව...
  18. Mr.Tom

    මේවගේ පාවෙන දේවල් ඔබ දැක තිබෙනවාද?

    මේවගේ පාවෙන දේවල් ඔබ දැක තිබෙනවාද? Floating Wooden Skateboard Ramp (Sierra Nevada, US) FmHDfTBXEE0 Floating Forest (Australia) Floating Golf Course (Idaho, US) Floating Stadium (Singapore) Floating Cinema (Thailand) World's Largest Artificial Floating Island (South Korea)
  19. Mr.Tom

    අද කෝලි කුට්ටුවා අඩු ලකුණු ගානට ගියානම්

    අද කෝලි කුට්ටුවා අඩු ලකුණු ගානට ගියානම් අද කෝලි කුට්ටුවා අඩු ලකුණු ගානට ගියානම් :) ටොස් එක ලැබිලා මුලින් බැට් කරොත් හොදයි කියලා හිතෙනවා. 1996 න් පස්සේ මේ ලෝක කුසලානයවත් අපට ලැබෙනවනම් :):):)
  20. Mr.Tom

    සම්පූර්නයෙන්ම අහම්බයක් වුන සොයා ගැනීම්

    සම්පූර්නයෙන්ම අහම්බයක් වුන සොයා ගැනීම් මේලෝකෙ සොයාගත්තු සමහර නිර්මාණ ඒගැනම මහන්සි වෙලා හොයාගත්තු ඒවා. උදාහරණයක් විදියට බල්බ් එක ගැන බැලුවොත් ඒක හොයාගන තියෙන්නේ අවසන් නිර්මාණය බල්බ් එකක්ම වෙනවා කියලා පරීක්ෂන කරපු නිසා. ඒත් සමහර නිර්මාන මේ ලෝකෙට ලැබිලා තියෙන්නේ අහම්බයන් විදියට. මේ පහල දාලා...

    No contents