විස්ලිං නිහාල්ව දන්නවද?
ඔයාලට මතක නම් 90 දශකයේ මුල් කාලයේ විස්ලිං නිහාල් කියලා කෙනෙක් සිංදු වගයක් තනිකර විසිල් එකෙන් ගහලා කැසට් එකක් කරලා තිබුනා. එතකොට මම ගොඩක් පොඩි නිසා මට ඒ ගැන වැඩිය මතකයක් නෑ. ඒත් කීර්ති පැස්කුවෙල් මහත්මයාගේ, නන්දා මාලනී මහත්මියගේ එහෙම සිංදු මියුසික් එක්ක විසිල් එකෙන්...