බූලියන් ගැටලුවට උදව්වක් දෙන්ඩෝ
අනේ මචංලා මට හරියටම බූලියන් සමීකරණ සුලු කරණ විදිය තියෙන ලෙසන් ටිකක් හොයලා දෙනවද? මම ටිකක් දන්නවා ඒත් ඒවගේ ගැටලු ගොඩක් තියනවා. මේක තේරුම් ගන්න ලේසි වෙන්න හොද පාඩම් ටිකක් හොයලා දෙනවද. ලොකු උදව්වක්. බිට්කරපු වැඩ්ඩෙක් ඉන්නවනම් කියලා දෙන්න.