1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ නන් ඔච්චර ඔහේ යන්නේ නැහැ බන් 3/4 වෙද්දි අනිවා ඔන් වෙනවා..
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් උබ ඔය කියන කතාවට නන් මම agree නෑ. මොකද මගේ තියෙන්නේ original සෙන්සර් එක.. හැබැයි මචන් Colombo වගේ රයිඩ් කරද්දි මීටරේ හාෆ් පැන්න ගමන් ෆෑන් එක ඔන් වෙනවා සමහර වෙලාවට.. හැබැයි long distance යද්දි ඒ කතාව වෙනස්.. මීටරේ කට්ට බලල කියන්න බැහැ කොයි වෙලේටද ෆෑන් එක ඔන් වෙන්නේ කියලා.. ගෙදර එක තැන...
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අහගනින් පුතා දැන් ඩන්ලොප් එන්නෙත් චයිනීස් හරිද?? මුනසින්හ එකේ පොරක්ම තමයි මට කිව්වේ.. දානවා නන් පිරෙලි ස්පොර්ට්ස් ඩේමන් (Pirelli Sports Deamon)දෙකක් දාපන් ටොයොටා ලන්කා එකෙන් අරන්..දැන් ඩන්ලොප් එන්නේ චයිනීස්;);)
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දිගු කාලයක් හුලන් නැතුව එක තැන තිබ්බහම ඔහොම වෙනවා.. අලුත් එකක් දාගනනින්..මම නන් චයිනීස් දාලා දුවන්නේ.. ඩේලී දුවනවානේ.. ඩන්ලොප් දාන්න ගියොත් පඩියත් මදි
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජේඩ් එකේ ක්ලච් කේබල් එකේ ඕක නිතරම වෙනවා බන්.. ඔහොම වෙන්නේ ක්ලච් කේබල් එක එකේ හවුසින් එකේ ඇතිල්ලෙද්දි. මගෙත් ක්ලච් කේබල් එක ලගදි දෑම්මා ඔහොම කෙදි 5ක් 6ක් කැඩිලා තිබිලා.. හැබැයි බන් හැම මගුලටම ස්ටැෆර්ඩ් ගිහින් උබ ඇට දෙක විකුනගන්න ඔය දගලන්නේ..
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Chamitha nemei teriya teriya kiwwe
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Mama Beon aekak gaththa 6kata aeka nan shape.. ;)
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩෝ චමිතා කිව්ව උබ ගෑනියෙක්ගේ පු# ඉබින්න ගිහින් කියලා..එය සැබෑවක්ද??:lol::lol::lol::lol:
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    චමිතෝ ඉන්දියන් ස්පෙයාර්ස් දාන්න එපා.. තායිවාන් ඒවා දාපන්..ඒවා ඉන්දියන් වලට වඩා හොදයි බන්
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අඩෝ උබ දන්නවද මම බයික් එක ගෙනාවේ 2015 පෙබරවාරි 22.. ගේනකොට මීටරේ 15223. දැන් මීටරේ 35232:lol::lol:
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Aeka nan mata kiyanna baha machan.. habai mehedi nan mukuth kale naha kiyala mama dannawa
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔන්න කොල්ලනේ ආයෙ මම ක්ලබ් එක පැත්තේ දිගටම එනවා.. පහු ගිය කාලෙම ලොකුවට වැඩ වලට හිර වෙලා හිටියේ දැන් හරි. අලුත් අලුත් කට්ටිය දැන් පේන්න ඉන්නවා.. හීරෝ කුකුලත් ජපන් වෙලා.. වැලා එහෙම පේන්න නැහැනේ.. කෝ පොර:no::no:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් ඕකේ ගොඩක් කුනු තිබ්බද බන්.. මගෙ බයික් එකක වත් මම ජීවිතේට ටැන්කි සුද්ද කරලා නැහැ..මම අනිල් අය්යාගෙන් කාර්බ් ටියුන් කරන්න ඕනැද ඇහුවම පොර කිව්වේ කාර්බ් වලට අත තියන්න එපා මල්ලි ස්ටොක් සෙටින්ග්ස් තාම තියෙන්නේ කියලා..චුට්ටක් රිච් දුවන්නේ කිව්වා ඒක අවුලක් නැහැ කිව්වේ:):)
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Pudumai ban samanyen Japan bike wala oke anith paththa wenne.. Clutch plate gewenawa pressure plate gewennema nathi tharan..Jade aeke nan machan pressure plate kada wala ganna nathi tharan..:)
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ado umbata workshop manual aeka labunada??:D:D
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Porata mage nama kiyapan mahaname isuru kiyala..mama th mey sathi dekakata withara kalin gihin mage aeke cup set aeka gahagena awa
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Baya nathuwa Dehiwala Anil Ayya gaawata daapan.. pora 100% sure.. ko ban photo
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Umba Jade aekak gaththada?? ko ban Photo aekak wath dakke nahane
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Head aeke bearing sadde machan. GN walata awenika ledak. Hoda engine oil aekak daala duwanawa nan sadde godak adui. Performance walata kisima balapamak naha ae sadde awa kiyala..
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම දවස ගානේ දකිනවා ඔතනින් ගෙදර යද්දි:D:D

    No contents