Twisted End සහිත හෝ සුපිරි අවසානයක් සහිත Movies

yom

Junior member
  • Aug 14, 2011
    92
    94
    18
    Sri Lanka
    ඉංග්‍රීසි, දෙමළ ,මලයාලම් ඕනේ එකක් දාගෙන යන්න..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,345
    20,922
    113
    The Prestige
    The Sixth Sense
    Identity 2003
    The Game 1997
    Knives out
    Gone Girl
    11:14
    තව ගොඩක් තිබ්බා දැන් මතක නෑ එච්චර. මීට වඩා හොඳ බලපු ඒවත් ඇති. මතක් වුණොත් දාන්නම්.

    මේ තියෙන්නේ list එකක්. බලපු නැති ගොඩක් ඒව තියෙනවා 👇

    https://www.imdb.com/list/ls070836741/
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    Strange Darling (2023). Twist ending එකක්ම නෙවේ. හැබැයි ෆිල්ම් එකේ story එක structure කරලා තියෙන විදිහ නිසා ෆිල්ම් එකේ මුල් භාගෙදි කතාව සම්බන්ධව අපි හිතාගෙන හිටපු දේවල් ෆිල්ම් එකේ අගභාගෙදි හාත්පසින්ම වෙනස් පැත්තකට හැරෙනවා. සෑහෙන හොද ෆිල්ම් එකක්.

    MV5BNDE2OTQ0NjEtNmEwMC00NmRjLThiOGMtN2M1N2Q2YWY0NGY4XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg