ඔය ජාතික ගී කතාව සංධානෙ ගොබිලොන්ගෙ තවත් ගැටයක්. මොකද මුන් මේ පාර jvp එකට නොසෑහෙන්න බයවෙලා ඉන්නෙ. පේනවනෙ මේ ත්‍රෙඩ් වැටෙන හැටි
මතකනෙ ඡන්දෙ ලග ජෙනරාල් ගේ සුදු කොඩි කතාව පචවාහිනියෙයි නයිටී යෙනුයි විනාඩි පහෙන් පහට දැම්මා. ජෙනරාල් පැරදුනෙත් ඕක හින්දා.
සන්ධානෙ ගොබ්බයො වගේ නෙමෙයි අනුර කුමාර කියන්නෙ...