බලබන් අනිත් රටවල් , airport අරගෙන , covid එක්ක manage කරගෙන යනවා, උන්ගේ මිනිස්සුන්ව කොහොමහරි ගෙන්න ගන්නවා , එත් අපෙ උන්ට පිට ඉන්න උන් මැරුණත් අවුලක් නැහැ, එකෙනුත් ගානක් ගලවන්න හදන්නේ ,
හැම රටකම , PCR negative නම් quarantine නැතුව කෙලින්ම පිටරටින් ඇවිල්ලා ගෙදර යන්න පුළුවන් , හැබැයි ලංකාවේ pcr...